topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොහොට්ටුවට පොහොට්ටුවේම විරෝධය…අය වැය 03ක් පරාදයි.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව, අම්පාර නගර සභාව, ජාඇල ප්‍රාදේශීය සභාව යන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය හිමි පළාත් පාලන ආයතන තුනක අයවැය ඊයේ දිනයේ පරාජයට පත්වී තිබේ.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් විසි දෙනෙකු සිටියද අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබුණේ මන්ත්‍රීවරුන් 03 දෙනෙකු පමණි.

ජාඇල ප‍්‍රාදේහීය සභාවේ මන්ත්‍රීවරු 47 දෙනකු සිටින අතර ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් 23 දෙනා අතර 04 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම නිසා 18-27 ලෙස අයවැය පරාජයට පත්වී ඇත.

අම්පාර නගර සභාවේ අයවැය පරාජය වී තිබුණේ 12-06 ලෙසයි. එහිදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 06 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

Leave A Reply

Your email address will not be published.