topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ මහ නගර සභා සේවක සේවිකාවන් 200කට කොවිඩ්.

කොළඹ මහ නගර සභා සේවකයන් අතරින් වාර්තාවෙන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද පස්වරුව වන විට 200 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 170 ක්, නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 20 ක්, නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 6 ක්, නාගරික ලේකම් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 2 ක්, නාගරික මුද්‍රණාලයෙන් සහ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයා බැගින් ද කොළඹ මහ නගර සභාවේ සේවක කොවිඩ් ආසාදිතයන් මේ වන විට වාර්තා වී ඇත.

Leave A Reply

Your email address will not be published.