topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැංකු තුනක් එක් කිරීමට යයි.

මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත්කරන ලද අයවැය යෝජනා අනුව රාජ්‍ය අංශයේ බැංකු තුනක් ඒකාබද්ධ කිරීමට යෝජනා කර ඇත.

ඒ අනුව නිවාස හා අයෝජන බැංකුව, නිවාස සංවර්ධන දේපොල සමාගම සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඒකාබද්ධ කිරීමට යෝජනා කර තිබේ. එම බැංකු ඒකාබද්ධ කරමින් අලුතින් පිහුටුවන බැංකුව “විශේෂ ජාතික සංවර්ධන බැංකු සංස්ථාව” යනුවෙන් නම් කරන බව සඳහන්ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය තුළ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව නමින් නව බැංකුවක් ස්ථාපිත කළ අතර පසුව එය බංකොලොත්වී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට ඒකාබද්ධ කරනු ලැබීය. වත්මන් ආණ්ඩුව මෙම විශේෂිත ජාතික සංවර්ධන බැංකු සංස්ථාව පිහිටුවීමේ අරමුණු අයවැය යෝජනාවල විස්තර කර නැත.

Leave A Reply

Your email address will not be published.