බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලුම පාසල් තුන්වන වාරය එළඹෙන 23 වෙනිදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. මෙසේ පාසැල් ආරම්භ වන්නේ 6 වන ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පමණි.
එමෙන්ම බස්නාහිර පළාතේ පදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෙනත් පළාත්වලට යාමට හැකියාවක් නැති බවද වෙනත් පලාත්වල සිසුන්ට බස්නාහිරට පැමිණීමට නොහැකි බවද සදහන් වේ.
…ගමගේ…