topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේක පතෝල අයවැයක් නෙමෙයි…ධන කුවේරයන්ට පෙම් හසුන් ලියා මර්ධනය උපරිම ලෙස සැලසුම්කර ඇති අයවැයක්.

2021 වර්ෂය සදහා ඉදිරිපත් කර ඇති අයවැය පතෝල අයවැයක් නොවබ බවත් එය දිය යටින් ගින්දර ගෙනියන අය වැයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. මෙය ජාතික අයවැක් යනුවෙන් ඉතා සුන්දර වචන යොදා ගනිමින් ප්‍රකාශ කළද එම අයවැය තුල ඇති යෝජනා හා ඉලක්ක සපුරා ගන්නා ප්‍රායෝගික ක්‍රමවේදය ඉදිරිපත් කර නොමැති බවද ඔහු පවසයි.

මෙම අයවැය තුල රාජය අදායම රුපියල් බිලියන 1961ක් ලෙසත් වියදම රුපියල් බිලියන 3525ක් ලෙසත් දක්වා ඇති අතර අයවැය හිගය රුපියල් බිලියන 1564ක් බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මෙය හිගය පියවා ගැනීම සදහා රට රටවල් වලින් නය  නය ලබා ගැනීම තුලින් එම රටවල් වල බලපෑම් වලට රට න්රන්තරයෙන් නතු වීම වැලැක්විය නොහැකි බවයි.

මෙම රුපියල් බිලියන 1961ක් වන රාජ්‍ය ආදායම උකහා ගැනීම සදහා රජය බලාපොරොත්තු වන්නේ බදු ආදායම රුපියල් බිලියන 1724ක් බදු නොවන ආදායම රුපියල් බිලියන 227ක් සහ පරිත්‍යාග වලින් රුපියල් බිලියන 10කින් බව දක්වා තිබීම තුල 88%ක්ම ආදායම ලබා ගැනීමට බලාජපාරොත්තු වන්නේ බදු ගැසීයෙන් බව ඔහු පෙන්වා දෙයි.

ගිය වසරට සාපේක්ෂව ඉහල ආදායම් ලබන්නන්ගෙන් අයකරගනු ලබන බදු ප්‍රමාණය රුපියල් බිලියන 324 සිට 371ක් දක්වා පමණක් වැඩිකර ඇති අතර එදිනෙදා මහජනතාව බාවිතා කරන භාණ්ඩ හා සේවා මත පනවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන  1034 සිට 1300 දක්වා වැඩි කිරීම තුලින් ධන කුවේරයන්ට බදු ගැසීම අඩු මට්ටමක පවත්වා ගෙන සමාන්‍ය ඉදිනෙදා ජීවිකාව සපයා ගන්නා පුදගයන්ගෙන් අය කරන බදු මුදල් ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් ඉහල දමා ඇති බව පෙන්වා දෙන ඔහු එය 78.5% ක් පමණ බදු බරක් බවද පවසයි.

විගනන වාර්තාවකට අනුව ධන කුවේරයන් සතුව පවතින බවට  හෙලිවූ වූ කලු සල්ලි හෙවත් උපයාගත් ආකාරය සදහන් කල නොහැකි බවට තහවුරු වූ රුපියල් කෝටි 41475ක් පමණ මුදල් බදු වලින් තොරව ආයෝජන කිරීම සදහාද අවසර මෙම අයවැය තුලින් ලබා දී ඇති බව පෙන්වා දෙන පුබුදු ජයගොඩ පවසන්නේ වතු කම්කරුවන්ට රුපියල් 1000 දීමනාව ලබා දෙන බවට හතරවන වතාවටත් මෙම ආණ්ඩුව පොරොන්දු පත්‍රයක් පමණක් ලබා දුන් බවයි.

වතු කම්කරුවන් සදහා  1000ක් නො 2000ක් උවත් ලබා දෙන බවට පොරොන්දු විය හැකි බවත් එසේ සිදු කරන්නේ සමාගම් හිමිකරුවන් සමග සාකච්ඡා කොට තීරණයකට එළඹීමෙන් හෝ එසේත් නැතිනම් වෙනත් ක්‍රමයකට දැයි සදහන් කර නොමැති බවත් ඔහු පවසයි.

තවත් රැතියාවක් කිරීම සදහා අවසර ලබා දෙන්නේ යැයි පැවසීම ඉතා තක්කඩි ක්‍රුයාවක් බව පවසන අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ මේ සදහන් කරන්නේ අපි පඩි වැඩි කරන්නේ නෑ වැඩි කරන්නේ බදු පමණක් බවත් උබලා පාට් ටයිම් කරලා හරි කාපල්ලා කියන එක නේදැයි විමසයි.

පෞද්ගලික අංශයේ විශ්‍රාම යන වයස 60ක් දක්වා වැඩි කිරීම තුලින් අර්ථසාධක අරමුදල කොල්ල කෑම සදහා පෙර පිඹුරුපත්ම වෙනත් ආකාරයකට සැකසීම සිදු කිරිමට නියමිත බවත් 2014 දී පෞද්ගලි  අංශයට විශ්‍රාම වැටුපක් යැයි පවසමින් ගෙන ආවේම මෙය බවත් පෙන්වා දෙන ඔහු කටුනායක රොෂේන් චානකලා දිවි පරදුවට තබා රැකගත් පෞද්ගලික අංශයේ සේවක අයිතිවාසිකම් රැකීමට තම පක්ෂයද කැප වන බවත් ඔහු පැවසීය.

ආරක්ෂක වියදම් වැඩිකිරීම මගින් අදහස් වන්නේ මර්ධන වියදම ඉහල දැමීම වන අතර ඉදිරියේදී තම අයිතිවාසිකම් සහ ඉල්ලීම් දිනා ගැනීමේදී මර්ධනය තදින්ම ක්‍රියාත්මක වන ආකාරය රටේ ජනතාවට දැක ගත හැකි වනු ඇති බවත් පෙන්වා දෙන ඔහු ඕනැම මර්ධනයක් ඉදිරියේ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම සදහා ජනතාව සමග එක්ව සටන් කිරීමට තම පක්ෂය සුදානම් බවත් තම අයිතීන් දිනා ගැනීම සදහා ජනතාවට තම පක්ෂය වටා එකරාශී වන ලෙසත් ඔහු වැඩි දුරටත් පැවසීය.

…ගමගේ…

 

 

Leave A Reply

Your email address will not be published.