topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විශ්වවිද්‍යාල කඩයිම් ගැටලු පිළිබද ජනපති සමග හෝ ජනපති ලේකම් සමග සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දුවක්.

විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යන් ඇතුලත්කර ගැනීමේදී ඇති වූ කඩයිම් ලකුණු සම්බන්ධ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් පසුගිය සතියක පමණ කාලය තුල විවිධ ස්ථානවල උද්ඝෝෂණ ව්‍යාපාර දියත් වෙමින් තිබූ අතර ඒ සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමාෂන් සභාවද මග හරින තත්වක් දක්නට ලැබුනු බව අපද වාරර්තා කළෙමු.

මේ අතර පසුගිය (23)වනදා අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය සහ අසාදාරණයට පත් ශිෂ්‍යයන් එක්ව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වනු ලැබූ අතර එහිදීද උණුසුම් තත්වයක් දැකගන්නට ලැබුණි.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් උසාවි නියෝගයක්ද රැගෙන පැමිණ එම ස්ථානයෙන් ඉවත්වන ලෙසත් නැතිනම් අත්අඩංගුවට ගන්නා බවටත් ශබ්ධ විකාශන යන්ත්‍ර බාවිතාකරමින් සදහන් කළ බව රත්කරවුවේ ජිනරතන හිමියන් අප කළ විමසීමකදී පැවසීය.

Image may contain: one or more people, people standing, sky, child and outdoor

කෙසේ නමුත් සාකච්ඡාවක් ලබා දෙන තෙක් එම ස්ථායේ උද්ඝොෂනයේ නිරත වෙමින් සිටියදී ජනාධිපති අතිරේක ලේකම් වරයෙක් සමග සාකච්ඡාවක් ලැබුණු බව සදහන් කරන ජිනරතන හිමියන් සදහන් කරන්නේ එම අතිරේඛ ලේකම් වරයා දින 10ක් ඇතුලත ජනපති වරයා හෝ ජනාධිපති ලේකම් වරයා සමග සාකච්ඡාවක් ලබා දීමට පොරොන්දු වූ බවයි.

එම සාකච්ඡාව සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වරයා ,අධ්‍යාපන ඇමතිවරයා හෝ එහි ලේකම් වරයා ,ශිෂ්‍යන් හා දෙමාපියන් මෙන්ම අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයේ පිරිසක් සහභාගී කරන ලෙස තමන් ඉතා පැහැදිලිව සදහන් කළ බව පැවසූ ජිනරතන හිමියන් එසේ නොවන්නේ නම් මේ සදහා ස්ථිර විසදුමක් ලබා ගැනීමට නොහැකි බවද අතිරේක ලේකම් වරයාට පෙන්වා දී ඇත.

එම අතිරේක ලේකම්වරයා එසේ පොරොන්දු වීමත් සමග උද්ඝෝෂණ ව්‍යාපාරය අවසන් කළ බවත් පොරොන්දු වූ පරිදි සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් මීටත් වඩා උද්ඝෝෂණ ව්‍යාපාරය කොරෝනා වසංගත තත්වයද නොසලකා තිවුර කිරීටම බලාපොරොත්තු වන බවත් හිමියන් වැඩිදුරටත් පැවසීය.

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.