topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දෙසැම්බර් 01ට ‌පෙර ස්ථිර ‌නොකළොත් දෙසැම්බර් 02 වෘර්තීය ක්‍රියාමාර්ග ගන්නවා.

ආදේශක සෞඛ්‍ය සේවකයන් දෙසැම්බර් 01 දිනට පෙර ස්ථිර නොකරන්නේ නම් දෙසැම්බර් 02 දින සිට වෘර්තීය ක්‍රියාමාර්ත සදහා අවතීරණ වන බව ඒකාබද්ධ ‌සෞඛ්ය ‌සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසයි.

මෙම සේවකයන් දින 180ක් ගතවූ පසු ස්ථිර කළ යුතුව ඇතත් මේ වන විට දින 180 පසු කර මාස 08ක්  සහ 09ක්  ගතවී ඇති බව පෙන්වා දෙන හිමියන් සදහන් කරන්නේ ස්ථිර නොකිරීමත් සමග එම සේවකයන් ගැටලු රැසකට මුහුණ දී සිටින බවයි.

කොවිඩ් අවධානම පවතින තත්වයක් තුල ස්වයං නිරෝධානයට මෙම ආදේශක සේවකයින් පත් වුවහොත් එම කාල සීමාව තුලද මෙම සේවකයින්ට වැටුප් ගෙවීමක් නොකරන බවත් ඔවුන්ට අවශය සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි  ලබා දීමට කටයුතු කර නොමැති බවත් සුගතානන්ද හිමියන් පවසයි.

මෙම සේවකයන් ස්ථිර කරන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කර පෙර දැනුවත් කිරීමකින්  සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ගියද එයද පොලිසිය විසින් තර්ජනයකර වැලැක්වූ බවත් ඒ වෙනුවට කළේ තම මුහුණු පොතද අවහිර කරමින් රාජ්‍ය මර්ධනය ක්‍රියාත්මක කිරීම  බවත් සංවේදී ජනපති සහ අගමැති රටේ සෞඛ්‍ය සේවකයන්ගේ ප්‍රශ්න ගැන සොයා බලන ආකාරය මෙය බවත් හමියන් පවසයි.

රටේ පවතින වත්මන් තත්වය පිළිබදව තම සංගමයට අවබෝධයක් ඇති බවත් මෙම තත්වය තුල උවද රජය හදුන්වන සුව විරුවන් හට ඇති ප්‍රශ්න පිළිබදව රජයේ අවදානය මෙය බව පෙන්වා දෙන සුගතානන්ද හමියන් පවසන්නේ මේ සදහා ආණ්ඩුවේ සියලුම ආයතන දැනුවත්කර ඇති බැවින් දෙසැම්බර් 01 දිනට පෙර රජය මේ සදහා විසදුම් ලබාදිය යුතු බවයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.