ස්වයන් නිරෝදනයට යොමු කර සිටි සිවුදරු මවක් අද (28) දින අලුයම මිය ගොස් ඇති බව බගවන්තලාව සෞඛ්‍යය නිලධාරි කාර්යාලය පවසයි. මෙසේ ජිවිතක්ෂයට පත්වි ඇතිතේ බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතුයායට අයත් කැමිපිියන් වත්ත පහල කොටසේ පදිංචිව සිටි කනදයියා තෙයිවානේ නැමැති ( 69 ) හැවිරිදි සිව්දරු මවකි.