topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාවික හමුදාපති ගෙදර යයි?

Studio_20161211_163150

ජත්‍යන්තර නෞකාවන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට වගකීමක් ඇති බවත්, එම වගකීම ඉටුකරන්නේ නාවික හමුදාව බවත් පවසන නාවික හමුදාපතිවරයා, මුහුදු කොල්කරුවන්ගෙන් හෝ කඩාකප්පලකාරි පිරිසකගෙන් නැව් මුදවාගැනීමේදී නාවික හමුදාවේ හැසිරීම වෙනස්බවත්   නාවික හමුදාව එකවරම වරායට කඩානොවැදුනු බව පවසන හෙතෙම අවධාරණය කරන්නේ සිදුවීමට පෙර දින අදාල නෞකාවන් ග්‍ර‍හණයෙන් මුදවන ලෙස විරෝධතාකරුවන්ට නාවික හමුදාව දැනුම්දුන් බවයි.

හම්බන්තොට වරායේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයකින් තමා වැරදිකරු වුවහොත්, නාවික හමුදාපති තනතුරින් ඉල්ලා අස්වනබව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර‍ විජේගුණරත්න මාධ්‍යට අදහස් දක්වමින් ඇත .

පහරකෑමට ලක්වූබව කියන මාධ්‍යවේදියා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේනම් තමා ඊට නොපැකිළව ඉදිරිපත්වන බවත් උද්ගතවූ තත්වය සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍ය ඔස්සේ ප්‍ර‍චාරය නොවු වීඩියෝපට ඇතැයිද, නීතිය ඉදිරියේදී ඒවා ඉදිරිපත් කර අදාල අවස්ථාවේ සිදුවූ සත්‍ය තත්වය පෙන්වීමට සූදානම් බවද  නාවික හමුදාපතිවරයා පවසා ඇත .

අදාල පරීක්ෂණ මණ්ඩලය දෙසැම්බර්  (14) පත් කරනුලබන බවයි පැවසෙන්නේ

Leave A Reply

Your email address will not be published.