topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නැවතවරක් යුද්ධයට මඟ පාදන ආගමික කණ්ඩායම් අප අතරම සිටීම ජාතියේ අවාසනාවක්.

2013 12 13_Image

නැවතවරක් යුද්ධයට මඟ පාදන ආගමික කණ්ඩායම් අප අතර සිටීම ජාතියේ අවාසනාවක් බව  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  අවධාරණය කරයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනය ගැන පූර්ණ අවබෝධයක් නොමැතිව ඇතැම් අය කරන ප්‍ර‍කාශ නිසා අද වන විට ජාතීන් අතරද ගැටළු මතුව ඇති බවයි. ගමේ පන්සල ගමට සවියක් වැඩසටහනේ තුන්වැනි අදියරට එක් වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග  මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු    අමාත්‍යවරයා “මේ රටේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සපු කට්ටිය නැවත වරක් එකතුවෙනවා. අද වනවිටත් ව්‍යවස්ථාව ගැන තීරණයක් අරගෙන නැහැ. විවිධ යෝජනා තියෙනවා. නමුත් කිසිම දෙයක් ස්ථිර කර නැහැ. එසේ තිබියදීත් ඇතැම් ජාතිවාදී කණ්ඩායම් විවිධ මත නිර්මාණය කරමින් සිටිනවා. මේ ජාතිවාදී කණ්ඩායම් අතරේ බෞද්ධ වගේම වෙනත් ආගමික කොටසුත් ඉන්නවා. ව්‍යවස්ථාව ගැන නොදැන අපේ රටේ ජනතාවගේ මනස අවුල් කරන්න එපා කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.  හම්බන්තොට වරාය උද්ඝෝෂණය සංවිධානානාත්මකව කරන වැඩපිළිවෙලක්. එය අපිට හොඳින්ම තේරුම් ගිහිල්ලා තියෙනවා. පසුගියකාලේ කලුතරින් දේශපාලනය කළ පිරිසක් සහ හම්බන්තොට නිල් බලකායට අයත් කිහිපදෙනෙකු තමයි මෙය මෙහෙයවන්නේ. මම දැක්කා ඊයේ ස්වාමින්වහන්සේලා කිහිපදෙනෙකුත් ඒ සම්බන්ධයෙන් කතා කරනවා. නමුත් සියලුදෙනාට මම කියන්නේ මේ ළමයින්ව බඳවගෙන තියෙන්නේ පසුගිය ආණ්ඩු සමයේ. ඒ පෞද්ගලික සමාගමකට. එහෙම තියෙද්දී එකපාරටම වරාය අධිකාරියට ගන්න සමහර අයට සුදුසුකම්වත් නැහැ. එය දැන දැනත් බොහෝ දෙනා විවිධ දේශපාලන අරමුණු සඳහා මේ දරුවන් පාවිච්චි කරනවා. නමුත් අපිට ඉදිරියේදී තීරණයක් ගන්න සිද්ධ වෙනවා. රැකියාවට නොඑන අය වෙනුවෙන් අලුත් පිරිස එම ප්‍රදේශවලින්ම බඳවා ගන්න කටයුතු කරනවා…..” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

“ගමේ පන්සල ගමට සවියක්…” වැඩසටහන  අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ සංකල්පයකි. අඩුපහසුකම් සහිත ග්‍රාමීය ප්‍රදේශවල විහාරස්ථාන සවිබල ගැන්වීම එම වැඩසටහනේ මූලික අරමුණ වේ. මව්රට තරුණ සංවිධානය ඉදිරිපත් කරන එම වැසටහනේ තුන්වැනි පියවර  පැවැත්වුණේ අත්තනගල්ල ඌරාපොළ යටවක ශ්‍රී නිවේසාරාමය පුරාණ විහාරස්ථානයේදීය. එම විහාරස්ථානයේ සිරිසඟ බෝ මූලික පිරිවෙණට ඡායාපිටපත් යන්ත්‍ර‍යක් පිරිනැමීම, අඩුපහසුකම් සහිත දරුවන්ට පොත්කට්ටල පිරිනැමීම සහ භික්ෂු සාමනේර වහන්සේලාට ඉංග්‍රීසි ශබ්ද කෝෂ පිරිනැමීම සහ උදෑසන දානය පිරිනැමීමද  සිදු කෙරිණ.

Leave A Reply

Your email address will not be published.