topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයින් කොරෝනා ආසාදිතයන් 15ක්.

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයින් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමග බරපතල තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් එස්.බී මැදිවත්ත  සඳහන් කරන්නේ රෝහලේ මුළුතැන්ගෙයින් පළමු ආසාදිතයා හමුවූ අවස්ථාවේ අනිකුත් සේවකයින්ගේ PCR පරීක්ෂණ නොකිරීම නිසා මෙම තත්වය ඇති වූ බවයි.

PCR පරීක්ෂණ නොකිරීම සම්බන්ධයෙන් සේවකයන්ගෙන් එල්ල වූ බලවත් විරෝධය හේතුවෙන් ඉතා සුළු පිරිසකගේ පමණක් පරීක්ෂණ සිදු කළ බවත් ඒ අතරින් 15 දෙනෙකු පමණ පිරිසක් මේ වනවිට කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවත් ඒ ඔහු පවසයි.

සේවකයන් 80වක් පමණ මුළුතැන්ගෙයි සේවය කරන බැවින් ඔවුන් සියල්ලෝම PCR පරීක්ෂණ සඳහා යොමු නොකිරීම තුළින් තව තවත් තත්වය බරපතල වී ඇතැයිද ඔහු ඔහු පවසයි.

Leave A Reply

Your email address will not be published.