topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

1500කින් 547කට කොවිඩ්…….අටළුගම තත්වය ඉතා බරපතලයි.

බණ්ඩාරගම අටළුගගම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගෙව් තුනෙන් දෙකකට පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි දැනට සිදුකරන පරීක්ෂණ වලින් හෙළි වෙමින් ඇතැයි බණ්ඩාරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

එම ප්‍රදේශයේ විසිදහසක පමණ පිරිසක් වාසය කළද කොරෝනා පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ 1500 ක පමණ පිරිසක් බවත් ඉන් 547 දෙනකු ආසාදිත බව හෙළිවී ඇති බවත් ඔහු පවසයි. පරීක්ෂණ වලට සහභාගි වීම මඟහරින පුද්ගලයන් යුධ හමුදා මැදිහත් වීමෙන් ඊට යොමු කිරීමට ගත් උත්සාහය ද අසාර්ථක වී ඇති බවද වාර්තා වේ.

තවත් 18,000ක පමණ කොරෝනා පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර මේ තත්ත්වය මත කළුතර දිස්ත්‍රික්කයේ දැඩි අවදානම් කලාපයක් විය හැකි බවද ඔහු වැඩිදුරටත් පවසයි.

Leave A Reply

Your email address will not be published.