topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බස්නාහිර පළාත් ගුරු විභාග සමතුන්ගේ උද්ඝෝෂණයක්.

උපාධිධාරීන් ලෙස ගුරු විභාගයෙන් සමත් වී වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී තිබුණ ද තවමත් පත්වීම් ලබාදීමට නිසි වැඩපිළිවෙළක් සැකසීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් 2020/12/14(සඳුදා) දින  බස්නාහිර පළාත් සභාව ඉදිරිපිටඋද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානයකර ඇති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමි පවසයි.

අවස්ථා ගණනාවක දී මේ පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කළද ඒ කිසිවකට නිශ්චිත පිළිතුරක් නොලැබීම හේතුවෙන් ඊට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය සදහා  අවතීරණය වීමට අපි තීරණය කළ බව හිමියන් වැඩිදරටත් පැවසීය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.