topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පවිත්‍රාගෙන් 03ක් ගලවයි.

විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් සහ එයට අදාල වූ විද්‍යාත්මක ආයතන බෙදීමක් සිදු කරන ලද බව ප්‍රකාශ කරමින් අගෝස්තු 09 වෙනි දින නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය ජනාධිපතිවරයාගේ විධායක බලතල යොදාගනිමින් මේ වනවිට වෙනස්කම් රැසකට භාජනය කරමින් තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චිට පසුගිය අගොස්තු 09 වෙනි දින ගැසට් පත්‍රයෙන් ආයතන 17ක් වෙන්කර දී තිබූ අතර දෙසැම්බර් 11 වෙනි දින ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව එයින් ආයතන 03ක් ඉවත් කර තිබේ.

එම ඉවත් කර ඇති ආයතන වන්නේ,

  1. 1990 සුවසැරිය පදනම.
  2. සමාජසේවා දෙපාර්තමේන්තුව.
  3. වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය.

ජනාධිපතිවරයා වෙත 20වෙනි සංශෝධනයෙන් අසීමිත බලයක් ලබාගැනීමෙන් පසු සහ ලබන වර්ෂය වෙනුවෙන් අයවැය සම්මත කර ගැනීමෙන්ද පසුව මෙම වෙනස්කම් සිදුකිරීම විශේෂත්වයකි.

Leave A Reply

Your email address will not be published.