topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ගැටළු පිළිබද සාකච්ඡාවක් ඉල්ලයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡාවක් ලබාගැනීම.

පසුගිය කාලය පුරාම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පැවැති ගැටළුවක් මේ වන විට උච්චම ස්ථානයට පත්ව නිසි වේලාවට වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයකට පත්ව ඇත. ඒ විතරක් නොව ඒ හා බැඳුනු අනුෂාංගික කාරණා ගණනාවක් නිසා අද වන විට සංස්ථා සේවකයින් අර්බුදයකට පත්ව ඇත. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දැඩි අවශ්‍යතාවයක් අප සංගමයට ඇත.

☭ සේවකයින්ට ලබාදෙන මූලික වැටුප හා ජීවන අංක දීමනාවට අමතරව වසර ගණනාවක් සිට ලබාදුන් දීමනා නතර කිරීම.

☭ අර්ථසාධක අරමුදල් බැර කිරීමට නොහැකිවීම හා වසර ගණනාවකට පෙර ජීවන අංක දීමනාව අර්ථසාධක අරමුදල එකතුකර ගණනය නොකිරීම.

☭ සේවයෙන් විශ්‍රාම ලබාගෙන ඇති සේවකයන්ට ගෙවිය යුතු අවසාන ගෙවීම් සිදුනොකිරීම.

☭ තුන්වන පාර්ශවයන්ට කරනු ලබන ගෙවීම් නිසි දිනවලට බැර නොකිරීම නිසා බැංකු හෝ අදාල මූල්‍ය ආයතන සමග සංස්ථා සේවකයන් අතර ගැටළු මතුවීම.

☭ වසර ගණනාවක සිට තාක්‍ෂණික සේවකයින්ගේ සේවා ස්ථිරත්වයක් සිදු නොකිරීම හා මෙනිසාම මෙම කාණ්ඩවල සේවකයින් සංස්ථාවෙන් ඉවත්ව යාම.

☭ සේවක ප්‍රතිපාදනයේ නොමැති නතතුරු සඳහා බඳවා ගැනීම් සිදුකිරීම.

☭ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් දරණ දේශපාලන මතයන් පදනම් කරගනිමින් ස්ථාන මාරු සිදුකිරීම.

දැනට සේවකයන් ගන්නා වැටුප මාසයක් නොව සතියක් ගත වන විට අවසන්වන තත්වයකදී දින කිහිපයක් වැටුප් නොලැබීම යනු කිසිසේත්ම දරාගත නොහැකි අතර වසර ගණනාවක් ලබාගත් දීමනා මෙලෙස නතර කිරීම විසින් ජීවිකාව සම්බන්ධයෙන් ගැටළු මතුව අසීරුතාවයන්ට පත්වී ඇත. මෙය සංස්ථා සේවකයන්ගේ ජන ජීවිතයට යම් බලපෑමක් ඇතිවී ඇති අතර මෙනිසාම සේවකයන් අතර යම් නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවද දැන ගැනීමට ඇත. මෙම තත්වය වර්ධනය උවහොත් ආරවුල් තත්වයක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩ ඇති අතර එවැනි තත්වයක් පාලනය කිරීමේ හෝ සමනය කිරීමේ හැකියාවක් අපට නැත.

මෙම තත්වය වළක්වා ගැනීම සඳහා නොපමාව සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු.

මෙයට,
රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමයේ විධායක සභාව වෙනුවෙන්,
වසන්ත සමරසිංහ,
සභාපති,
රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය.

Leave A Reply

Your email address will not be published.