topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මග්ගොන නගරය ඇතුලු ග්‍රාම නිලධාරී වසම් තුනකට සංචරණ සීමා පනවයි.

බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පයාගල පොලිස් වසම තුල පිහිටි මග්ගොන නගරය ඇතුලු ග්‍රාම නිලධාරී වසම් තුනක් සදහා තාවකාලිකව සංචරණ සීමා පනවා ඇත.

මග්ගොන ප්‍රදේශයේ පසුගිය දින දෙකකදී සිදු කල පී.සී.ආර්. පරීක්ෂණ 247 න් පුද්ගලයන් 131 ක් දෙනෙකු කොවිඩ් 19 ආසාධිතයන් බව හදුනා ගැනීමෙන් පසු මග්ගොන නැගෙනහිර, මග්ගොන බටහිර. සහ අක්කරමලේ යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවලට තාවකාලික සංචරණ සීමා පනවා ඇත.

බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොවිඩ් 19 ආසාදිත සමස්ථ පුද්ගලයන් 361 ක් දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇත.

Leave A Reply

Your email address will not be published.