topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“පැණිය” පරීක්ෂණයෙනුත් ඉවතට.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් නිර්දේශ කර තිබු කෑගල්ල ධම්මික බණ්ඩාර විසින් හඳුන්වා දුන් දේශීය ඖෂධයක් ලෙස සැකසු “පැණිය” සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණ කටයුතු වලින් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් මර්දනය කිරීමට මෙරටින් සොයාගත් නව ඖෂධ වර්ග 3ක් පරීක්ෂණ කටයුතු සඳහා ජාතික පර්යේෂණ සභාව (NRC) වෙත භාර දෙන බවට කලින් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබුනත් පසුගිය (18) වැනිදා පැවති ඒ සඳහා අනුමැතිය ලබා දීමේ හමුවට ඉදිරිපත් කර තිබුණේ ඖෂධ වර්ග 2ක් පමණක් බව එම සභාව පවසයි.

ඒ අනුව මහත් ආන්දෝලනයකට තුඩු දුන් කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ දේශීය ඖෂධයෙන් සැකසු “පැණිය” සම්බන්ධ යෝජනාව ඒ අතර නොවූ බව බව ද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.