topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරෝනා පැණිය මුලාවක්.

කොරෝනා මර්දන සඳහා යැයි කීමෙන් හඳුන්වාදී ඇති විවිධ පැණි වර්ග ජනතාව මුළා කිරීමක් යයි කොරෝනා පාලන පිළිබඳ රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ  සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ දී කිසිම ඖෂධයක් ලියාපදිංචියකින් තොරව භාවිත කළ නොහැකි බවයි.

ඒ සඳහා පළමුව පර්යේෂණ කර ඖෂධයේ සාර්ථකත්වය විද්‍යානුකූල තහවුරු කළ යුතු බවද ඇය පෙන්වා දෙයි. දේශීය හෝ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුලද ක්‍රමවේදයක් ඇති බවත් ඊට අදාළ ඖෂධ ආයුර්වේද වෛද්‍ය සභාවෙන් තහවුරු කරගත යුතු බවද පවසන ඇය රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතැයිද කියා සිටියි.

හැඟීම් දනවන ආන්දෝලනාත්මක වාර්තාවලින් ජනතාව මුලා වන බවත් එවිට ජනතාවට කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකි වන බවත් ඇය පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.