topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රඹකැන් ඔය ආණ්ඩුවේ වන විනාශයට එරෙහි තරුණ අරගලය ජය ගනී.

අම්පාර රඹකැන්ඔය වන විනාශ කළ භූමියේ වන රෝපණය සඳහා තරුණ ප්‍රජාවගේ ස්වේච්ඡා වැඩසටහනක්  ඊයේ(29) ආරම්භ විය.

අම්පාර, මහඔය, (රඹකැන්ඔය ප්‍රදේශයේ) ගල්වලයාය රක්ෂිතයෙන් අක්කර 6000ක භූමියක්, මහා පරිමාණ බඩඉරිඟු වගාව සඳහා ආණ්ඩුව විසින් සමාගම් 14කට ලබා දී ඇත. එහෙත්, ජනතා විරෝධය හමුවේ සෘජුවම රඹුක්කන්ඔය ජල පෝෂක ප්‍රදේශයට සම්බන්ධව තිබූ වන භූමියෙන් කොටස් 3ක (අක්කර 2000ක) වනසා දැමීමේ කටයුතු පියවරක් පස්සට ගැනීමට ආණ්ඩුවට සිදුවිය. වනාන්තර භුමි ඩෝසර් යොදා ගනිමින් හෙලි පෙහෙලි කරද්දී පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීන්ගෙන් බරපතල විරෝධයක් එල්ල විය. එම භූමිය තුළ අක්කර 500කට ආසන්න භූමි ප්‍රමාණයක RAN සමාගම විසින් ඒ වන විටත් විනාශකර තිබූ අතර, මහඔය තරුණ තරුණියන් හා ජනතාව එක්ව එම භූමියේ නැවත පැළ සිටුවීම ඊයේ දින සිදුවිය.

මෑත කාලයේ වත්මන් ආණ්ඩුවේ පරිසර විනාශය පිළිබඳ නිදසුනක් මෙන්ම වනවිනාශයට එරෙහිව ජනතාව නැගී සිට ජයග්‍රහණයක් සටහන් කළ අවස්ථාවක් ලෙසද මෙය වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.