topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෞඛ්‍ය සේවකයන් උද්ඝෝෂණයක…..සතියක් ඇතුලත විසදුම් නොලැබුනොත් රෝහල් “ලොක්ඩවුන්” කරනවා.

  • සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක් ලබාගැනීම.
    දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයන්
    වහා ස්ථිර කරගැනීම.
  • නිල ඇඳුම් දීමනාව රු.15,000 ක් කරගැනීම.
  • සියලු සෞඛ්‍ය සේවකයන්ට විශේෂ අවදානම් දීමනාවක් ලබාගැනීම.
  • ප‍්‍රමාද කළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම.
  • උදුරාගත් උත්සව අත්තිකාරම් දීමනාව පොලී රහිතව
    නැවත ලබාගැනීම.
  • අතිකාල රේට් ක‍්‍රමයකට ලබාගැනීම.
  • විධිමත් බඳවාගැනීම් පටිපාටියක් හා විධිමත් රාජකාරි
    ලයිස්තුවක් ලබාගැනීම.
  • රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල හිඟය පියවා ගැනීම.
  • කළමණාකරණ සේවා විභාගය සමත් අයට පත්වීම් ලබාගැනීම හා
  • වයස 45 ට වැඩි විශ‍්‍රාම වැටුප් අයිතිය අහිමි අයගේ
    විශ‍්‍රාම වැටුප් අයිතිය ලබාගැනීම.

ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන හෙට (06) දින ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය මගින් රටපුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීරණයකර ඇත. ඒ සම්බන්ධයෙන් අද (05)පැවති මාධ්‍ය හමුවවක් අමතමින් එහි ප්‍රධාන ලේකම් වැම්පිටියේ සුගතානන්ද හිමියන් මෙසේ සදහන් කළේය.

” මේ ඉල්ලීම් දෙනවා කියලා දැන් අවුරුදදකටත් වැඩියි කොරෝනා තත්වයත් එක්ක අපි ඒ සම්බන්දයෙන් විරෝධතා දැක්වීමට කටයුතු කළේ නැහැ. මේ වන තෙක් අඩුම තරමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නවත් මේ වන තෙක් කටයුතු කරලා නැහැ. ඇහුවම කියනවා දෙමෙළ පත්‍රිකාව තවම සකස් කරලා නැහැ කියලා . හැබැයි කොළඹ වරායේ  නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්න කැබිනට් පත්‍රිකා හදලා ඉදිරිපත් කරලත් ඉවරයි. සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් හදලා ඉදිරිපත් කරන්න බැරි අයද සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉන්නේ. අපි ආණ්ඩුවට කියනවා හෙට මේ විරෝධතාවය දක්වලා සතියක් ඇතුලත විසදුමක් ලබා නොදුන්නොත් අපි අඛණ්ඩ වෘර්තීය ක්‍රියාමාර්ගවලට යනවා. අපිට අපේ සේවක ශක්තිය පෙන්නන්න පුලුවන් සතියකින් අපිට විසදුමක් නොලැබුනොත් අපි රටපුරා රෝහල් ලොක්ඩවුන් කරන්න ලෑස්තියි කියලා අපි ආණ්ඩුවට කියනවා ”

මේ අතර මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශය ද දැනුවත් කරමින් එම සංගමය විසින් ලිපියක් යොමුකර ඇති අතර එය පහතින් දැක්වේ.

No description available.

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.