topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිදහස් පක්ෂය සභාපති තමන් බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කියයි.

තවමත් තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  පවසයි. හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වූ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඞී බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දින සැමරුම් උත්සවයට ඊයේ (08) ගාලූමුවදොර පිහිටි බණ්ඩාරනායක ප‍්‍රතිමාව ඉදිරිපිටදී පැවැත් වූ අතර ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප‍්‍රකාශ කළේය.

 

අවස්ථා දෙකකදී සැමරුම් උත්සව පැවති අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  සහ සුනේත‍්‍රා බණ්ඩාරනායක පැමිණ ප‍්‍රතිමාවට ප‍්‍රථමයෙන් පුෂ්පෝපහාර දැක්වූ අතර අනතුරුව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බණ්ඩාරනායක ප‍්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්විය.

Leave A Reply

Your email address will not be published.