topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජී.එල්. පීරිස් ද ස්වයං නිරෝධායනයට යොමු වේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද ස්වයං නිරෝධායනයට යොමු වී ඇතැයි වාර්තා වේ. ඒ සිය අමාත්‍යාංශයට අයත් රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පියල් නිශාන්ත ආසාදිතයකු බව තහවුරු වීමත් සමගය. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පසුගිය දින 5 තුළදී පොදුජන පෙරමුණේ නෙලුම් මාවත කාර්යාලයටද ගොස් ඇති නිසා ඒ ස්ථානය ද අවදානමකට ලක්ව ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආසාදිත සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ආශ්‍රිතයන් පිළිබඳව ලැයිස්තුවක් සකස් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ පවසයි.එම ලැයිස්තුවට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, වසංගත රෝග ප්‍රධානී ඇතුළු ඉහළම සෞඛ්‍ය බලධාරීන් ඇතුලත්ව ඇතැයි වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.