මෙරටින් ඊයේ (25) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 737 ක් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59 167ක් දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්තා දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට ඉන් 8543ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් 50337ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
…ගමගේ…