topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට යෝජනාවක්.

ශ්‍රී ලංකාවේ වගවීම,ප්‍රතිසන්ධානය සහ සාමය සඳහා නව යෝජනාවක් මෙවර ජගත් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ රටවල් දැනුම් දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව පදනම් කර ගනිමින් එම නව යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව එම රටවල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කරයි.

යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, බිම් බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නැවත ලබාදීම සහ අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය අතිශයින් අගය කරන අතර රට තුළ තිරසාර සාමයක් ගොඩනැගීමට සහ යුද්ධයෙන් සිදුවූ හානි සඳහා තව බොහෝ දේ සිදුකළ යුතු බවත් එම නිවේදනයේ දක්වා තිබේ.

Leave A Reply

Your email address will not be published.