topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉල්ලීම් ඉල්ලා රෝහල් 40ක කනිෂ්ඨ කාර්ය මණ්ඩල හෙට (23) අසනීප නිවාඩු වාර්තා කරයි.

කොළඹ ජාතික රෝහල, කඹුරුපිටිය මූලික රෝහල, කලුතර ( නාගොඩ) මහ රෝහල, දඹුල්ල. මූලික රෝහල, මහඔය මූලික රෝහල, නුවරඑළිය මහ රෝහල, කෑගල්ල මහ රෝහල, මහනුවර ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල(කලුබෝවිල ) උතුරු කොළඹ ශික්ෂණ රෝහල(රාගම) වාලච්චේන මූලික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, මීරාවෝඩෙයි ප්රාදේශීය රෝහල, රඹුක්කන. දිසා රෝහල, ත්රිකුණාමලය මහ රෝහල, ලේනදොර ප්රාදේශීය රෝහල, විල්ගමුව ප්රාදේශීය රෝහල, පානදුර මූලික රෝහල, හම්බන්තොට මහ රෝහල, බේරුවල මූලික රෝහල, ඇතුලු රෝහල් 40 ක සෞඛ්ය කණිෂ්ඨ කාර්යමණ්ඩලය ඉල්ලීම් 11ක් මුල්කර ගෙන හෙට (23) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණයකර තිබේ.

අපකළ විමසීමකදී ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් වැම්පිටියේ සුගතානන්ද හිමියන් සදහන් කළේ ආණ්ඩුව සහ අධාල බලධාරීන් දිගින් දිගටම මෙම ඉල්ලීම් වලට කන් නොදීම නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බවත් රෝගීන් මෙන්ම මහජනතාවට සිදුවන අපහසුතාවයන් වෙනුවෙන් ආණ්ඩුව වගකිවයුතු බවත්ය.

මේ වන විට මේ සම්බන්ධයෙන් නොයෙකුත් වෘර්තීය ක්‍රියාමාර්ග මෙන්ම උද්ඝෝෂණ ව්‍යාපාරද පසුගිය කාලය පුරාවටම  දක්නට ලැබිණි. කෙසේ වෙතත් මේ වන තෙක් ඉල්ලීම් ලබා නොදීම හේතුවෙන් හෙට (23)  දිනයේදී රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය  අසනීප නිවාඩු වාර්තාකර කොළඹදී පාගමනක් සිදු කිරීමට නියමිතව ඇත.

හෙට(23)  දිනයේ ගැනීමට නියමිත ඇති වෘර්තීය ක්‍රියාමාර්ගය නොමැති බව පවසමින් යම්කිසි පිරිසක් විසින් අත්පත්‍රිකා බෙදහැරීමක් කොළඹ ජාතික රෝහලතුල සිදුකර ඇති බවත් මෙම ආණ්ඩුවේ සහ එහි හෙන්චයන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවලට හසු නොවන ලෙසත් පවසන සුගතානන්ද හිමියන් සදහන් කරන්නේ හෙට දිනයේ සැලසුම්කර පරිදි වෘර්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන බව මෙන්ම  විරෝධතා පාගමන ද කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් අරබන බවත්ය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.