කොග්ගල පොලිටෙක්ස් වසාදැමේ…..සේවකයන් පාරට. පුවත් On Mar 22, 2021 ගාල්ල කොග්ගල වෙළඳ කලාපයේ politex ගාමන්ට් ආයතනය එහි සේවකයින්ට දැනුම්දී ඇත්තේ ආයතනය පාඩු ලබන බැවින් අද (22) දින සිට ආයතනය වසා දමන බවයි. එයට එරෙහි වූ සේවකයින් වීදි බැස තිබෙන අයුරු දක්නට ලැබිණි. …ගමගේ… Share this:TwitterFacebook Related