topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒකාබද්ධ වෘත්තීය සමිති මුදල් අමාත්‍යංශය වැටලීමට සැරසෙයි….දැවැන්ත රැලියකට සහ පාගමනකට සූදානම්.

* රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවක ටැටුප් රුපියල් 15 000 කින් වැඩි කරනු.

* පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම ආරම්භක මූලික වැටුප රුපියල් 25 000 කරනු.

* රාජ්‍ය දේපල විකිනීම නවතනු.

* 2016 සිට බදවාගත් රාජ්‍ය සේවකයින්ට හිමි විශ්‍රාම වැටුප් ලබා දෙනු.

* රාජ්‍ය සේවයට බදවාගත් සුදුදුකම් සපුරා ඇති සියලුම සේවකයන් ස්ථිර කරනු.

යන සටන්පාඨ යටතේ ඒකාබද්ධ වෘත්තීය සමිති රැලියක් සහ පාගමනක් හෙට (23) දින කොළඹදී පැවැත්වීමට සැලසුම්කර තිබේ. මෙම රැලිය සහ පාගමන කොළඹ ජාතික රෝහල අසලින් ආරම්භ කිරීමට නියමිත අතර ඉන් අනතුරුව මුදල් අමාත්‍යංශය දක්වා ගමන්කරන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුම්න්ද නාගමුව පවසයි.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඔහු සදහන් කළේ වැඩිවන ජීවන වියදමට සරිලන වැටුපක් ලබා ගැනීම සදහා සියලුම වෘත්තීන්වල නියැලෙන පුද්ගයින්ට අයිතියක් ඇති බවයි. එමෙන්ම රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීමක්  ඉල්ලා අරගල කිරීම පටන් ගත්තේ 2008 වර්ෂයේ බවත් එය ලබා දීමට සැලසුම් කළේ 2015 වර්ෂයේ බවත් එය පඩියට එකතුවීම සදහා 2020 වසර සදහා කාලය ගතවූ බවත් ඔහු පෙන්වා දෙයි.

තවද රාජ්‍ය හා පෞද්ගලික අංශවල ගැටලු සහ ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යංශ වෙත ගිය විට බොහෝ අවස්ථාවදී ඔවුන් සදහන් කරන්නේ මුදල් අමාත්‍යංශයෙන් අනුමැතිය ලබාගතයුතුය යන්න යැයි පැවසීම බවත් එම නිසා මුදල් අමාත්‍යංශය මගින් මෙම ඉල්ලීම් සදහා පිළිතුරු හෙට දිනයේ බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.

මෙම ඉල්ලීම් සහ අයිතිවාසිකම් ලබා නොදී මෙවර මැයි දිනයේදීද ආන්ඩුව විසින් අපි තමයි කලේ කියමින් සංදර්ශන පැවත්වමින් මැයි දිනය සමරීමට බලාපොරොත්තුවක් ඇත්නම් එය අත්හැර ගන්නා ලෙස ආන්ඩුවට මතක්කරන බවද එසේ මෙවර මැයි දිනය උලාකෑම සදහා ආන්ඩුවට ඉඩ නොතබන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් හෙට දිනයේ මෙම රැලිය සහ පෙළපාලිය සදහා සෞඛ්‍,ය ගුරු, වතු, සංවර්ධන නිලධාරී, රැකියා විරහිත උපාධිධාරී සංගම්, පළාත් පාලන ආයතන සේවක සංගම්, පෞද්ගලික සේවක මධ්‍යස්ථානය  ඇතුළු වෘත්තීය සමිති නියෝජනය කරමින් ටැම්පිටියේ සුගතානන්ද හිමි, සංජීව බණ්ඩාර, මාක්ස් ප්‍රභාගර්, ධම්මික මුණසිංහ, තැන්ණේ ඥානාන්ද හිමි, ප්‍රභාත් නයන, රොෂාන් සමීර ඇතුළු වෘත්තීය සමිති නායකයින් මෙන්ම එහි  විශාල පිරිසක් සම්බන්ධවීමට නියමිතව ඇත.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.