topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් මරදාන පොලීසිය පැහැරගෙන ගොස් පහර දී රඳවාතබා ගනී.

ඊයේ (07) ඒකාබද්ධ සෞඛ්‍යය සේවක සංගමයේ විරෝධතා පාගමන ඇරඹීමේ අවස්තාව ඡායාරූපගත කිරීම සදහා පැමිණි නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන්ට මරදාන පොලීසිය පැහැරගෙන ගොස් පහර දී රඳවාතබා ගෙන ඇතැයි වාර්තා වේ.

පහරකෑමට ලක්වූ මාලික අබේකෝන්ට වෛද්ය ප්රතිකාර ලබා ගැනීමට ඉඩ නොදී ඔහුව රඳවාගෙන සිටීමේ පොලීසියේ මර්දනීය ක්රියාවට එරෙහිව මේ වන විට (අද 08) මරදාන පොලීසිය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීමටද සුදානම්කර ඇත.

අද දින ඔහු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත අතර පොලීසියේ රාජකාරිවලට බාධාකිරීම ඔහුට එල්ලකර ඇති චෝදනාවයි. මෙම පැහැරගෙන යාම සහ පහරදීම මාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන තරයේ හෙළා දකින බවත් ආණ්ඩුවේ මෙම ක්‍රියාවතුලින් පෙන්නුම් කරන්නේ ඉදිරියේදී මාධ්‍ය ආයතන සහ මාධ්‍යවලට එල්ලවිය හැකි තර්ජනය බවත් ඔවුන් පෙන්වා දෙයි.

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.