topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තම පරාජයට බොදු බල සේනාව වගකිවයුතුයි. මහින්ද කියයි.

Studio_20161231_103946

බොදු බල සේනා සංවිධානය සහ අමාත්‍ය චම්පික රණවක එක්සත් ජාතික පක්ෂය සමග එක්ව  තම පාලනය බිඳහෙළීමට කටයුතු කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ  පවසා ඇති බව සදහන්වේ.

හිටපු ජනාධිපතිවරයා බොදු බල සේනා සංවිධානයට චෝදනා කරමින් වැඩිදුරටත් පවසා ඇත්තේ මුස්ලිම් ජනතාවට පහරදී සැළසුම් සහගත ලෙස තමන්ගෙන් ඔවුන් ඈත් කිරීමට ඔවුන් කටයුතු කළ බවයි.

තමන් නැවත බලයට පත්වූවිට බොදු බල සේනා වැනි සංවිධාන පාලනය කළ යුතු ආකරය තමන් දන්නා බවද ඔහු පවසා ඇත.

විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ   බොදු බල සේනා වැනි සංවිධාන ගැන ඉන්දීය මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

බලයේ සිටියදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයිදැයි විමසු විට හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එවකට කැබිනට් මණ්ඩලයේ චම්පික රණවක අමාත්‍යවරයා ඊට විරුද්ධ වෙමින් ප්‍රශ්න ඇති කළ බවය.

නීතිය ක්‍රියාත්මක නොවීම තම අඩුපාඩුවක් බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී පිළිගෙන ඇත.

අමාත්‍ය චම්පික රණවකට අමතරව අමාත්‍ය රාජිත සේනාරත්නද බොදු බල සේනා සංවිධානයට සහය දුන් බවට හිටපු ජනාධිපතිවරයා මෙහිදී චෝදනා කර ඇත.

දැන් බොදු බල සේනාව ආණ්ඩුව සමග හිතවත්ව කටයුතු කරන බව පවසා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෑතකදී එම සංවිධානය වත්මන් ජනාධිපතිවරයා හමුවී ඔහුට ප්‍රශංසා කර තිබෙන බවද සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.