topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කිංස්ලි-සුදේව වැඩ අරඹයි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ඊයේ (03) පෙරවරුවේ සිය ධූරයන්හි රාජකාරී ආරම්භ කළහ.

කොළඹ කොටුව, ජනාධිපති මාධ්‍ය අංශ පරිශ්‍රයේදී ආගමික වතාවන්ට මුල්තැන දෙමින් නව ධූරයන්හි රාජකාරී භාර ගැනීම සිදු කෙරුණු අතර පවතින තත්ත්වය හමුවේ සීමිත පිරිසක් ඊට එක්ව සිටියහ.

මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමි, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.

 

Leave A Reply

Your email address will not be published.