ඇමරිකානු ඩොලරයක විකිනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 202.88ක් ලෙස සටහන් වන අතර එහි ගැනම් මිල ලෙස රුපියල් 198.13ක් ලෙස දැක්වේ. මේ අතර චීන යුවාන් එකක විකිනුම් මිල සටහන්ව ඇත්තේ 31.77 ලෙස වන අතර එහි ගැනුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 29.95ක් ලෙසයි. මෙය මහ බැංකව විසින් නිකුත් කරනු ලබන වාර්තාවේ සටහන්ව ඇත.