topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මූලික ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩල වර්ජනයක.

දිවයිනපුරා පිහිටි රෝහල් 42 කට ආසන්න රෝහල්වල සේවය කරන රෝහල් කනිෂ්ඨ කාර්ය හෙට (09) දිනයේ පෙ.ව. 8.00 සිට දහවල් 12.00 දක්වා සේවයෙන් බැහැර වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසයි.

වසර ගණනාවක් සිට නොවිසදුනු ඉල්ලීම් 11ක් වෙනුවෙන් පසුගිය කාලයපුරාම මෙම වෘර්තීය ක්‍රියාමාර්ග උද්ඝෝෂණ පාගමන් සාකච්ඡා පැවැත්වුවද මේ වන තෙක් නිසියාකාර විසදුමක් ආණ්ඩුව විසින් ලබා නොදීම හේතුවෙන් කොවිඩ් අවධානම හේතුවෙන් එම ඉල්ලීම් 11 ඉල්ලීම් කිහිපයක් ඉවත් කර අත්‍යඅවශ්‍ය ඉල්ලීම් ලෙස

  • දෙවසරක් තිස්සේ ස්ථිර නොකළ අනියම්, ආදේශක සේවකයන් වහා ස්ථිර කිරීම.

  • සියලූ සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් අවදානම් දීමනාවක් ලබා ගැනීම.

  • ප‍්‍රවාහන, එන්නත්කරණ සහ ආරක්ෂිත උපකරණ ගැටලූ වහාම සහ සේවක හිගය පියවා ගැනීම.

  • සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබා ගැනීම.

යන ඉල්ලීම් මුල් කර ගෙන මෙම වෘර්තීය ක්‍රියාමාර්ගයට එළඹ තිබේ. මේ ඉල්ලීම් මුල් කරගෙන  ජාතික රෝහලතුල ආරම්භකර තිබූ සත්‍යග්‍රහය පැවති අට්ටාලයද පසුගියදා රාත්‍රියක පොලිසිය විසින් ඉවත්කර තිබූ අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවක අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවති සාකච්ඡාවකදී පවසා තිබුනේද මෙම ඉල්ලීම් ඉතා සාධාරණ ඉල්ලීම් බවත් මේවා දේශපාලන අධිකාරිය විසින් කළයුතු ක්‍රියාවලියක් බවත්ය.

එබැවින් මේ තීරණය ලබාදිය යුත්තේ ආණ්ඩුව බවත් ආණ්ඩුව දිගින් දිගටම මේ ප්‍රශ්න තම මහහරිමින් සහ මිලිටරිකරණය යොදාගනිමින් මැඩ පැවැත්වීමට උත්සාහ කරමින් සිටින බවත් පෙන්වා දෙන සුගතානන්ද හිමියන් සදහන් කරන්නේ මෙම සේවක ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් වගකිවයතු වෘත්තීය සමිතියක් ලෙස ඉල්ලීම් දිනා ගන්නා තෙක් කුමන බාධක පැමිණියද අඛණ්ඩව අරගල කරන බවයි.

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.