topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

Online උද්ඝෝෂණයක්.

* 2019/12/31 දිනට උපාධි වලංගු සැමට රැකියා ලබා නොදීම,

* 2020 සිට උපාධිය වලංගු වුවද රැකියා අවස්ථාව නොලැබීම,

* විශ්ව විද්‍යාලවල විභාග නොපැවැත්වීම නිසා උපාධිය ලබා ගැනීමට ප්‍රමාදවීම,

* EPF/ETF ගැටළු නිසා රැකියා අවස්ථාව අහිමි වීම,

* දේශීය වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා අහිමි වීම.

යන තත්වයන් යටතේ උපාධිධාරීන් බොහෝ පිරිසක් රැකියා විරහිතව දැඩි පීඩනයකට පත්ව සිටි.

එම ගැටළු විසාඳා ගැනීමට මෙන්ම උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ ජාතික වැඩ පිළිවෙලක් සකස් කරන මෙන් ඉල්ලා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය විසින් ජූනි 09 පෙ.ව 10.00 ට Online (Zoom) හරහා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ. පහත Link එක ඔස්සේ ඒ සදහා සම්බන්ධ විය හැක.

Zoom_Link – Meeting ID: 882 1859 1432 – Passcode: 1234

ස්තූතියි.

මෙයට,
මහේෂ් අඹේපිටිය
කැඳවුම්කරු
රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය.

Leave A Reply

Your email address will not be published.