topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අන්තර්ජාල ඉගැන්වීම් අරඹන්න යැයි අධ්‍යාපන ලේකම්ගෙන් ඉල්ලීමක්.

දැනට ගෙනයන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැර අන්තර්ජාල ඉගැන්වීම් කටයුතු යළි අරඹන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සියළුම ගුරුවරුන් හා ප්‍රධාන වෘත්තීය සමිති වෙත ඉල්ලීමක් කර තිබේ.

මහාචාර්යවරයා හොරණ ප්‍රදේශයේදී මේ බව ප්‍රකාශ කර තිබේ. තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට නොහැකිව දරුවන් දුක් විඳින බවත්, එබැවින් කෝවිඩ් වසංගතය සමඟ රට පොරබදමින් සිටින මෙම තීරණාත්මක අවස්ථාවෙහිදී ඔවුන්ගේ මාර්ගගත ඉගැන්වීම් කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳව සලකා බලන ලෙස ඔහු සිය ඉල්ලීම ඉදිරිපත්කරමින් පවසා ඇත.

පසුගිය වසර 24 පුරා නොවසඳුනු ගැටලු ගුරුවරුන් සහ විදුහල්පති වෘත්තීය සමිති විසින් මතු කළ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයාත් ආණ්ඩුවටත් සිදුවන බව පෙන්වා දුන් ඔහු මේ සම්බන්ධ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව අධ්‍යාපන අමාත්‍යවරයා ඉතා ඉක්මනින් සවිස්තරාත්මක ප්‍රකාශයක් කරනු ඇති බවද සදහන්කර ඇත.

Leave A Reply

Your email address will not be published.