topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැඩිම එන්නත් ප්‍රදානය චීනයෙන් – ශ්‍රී ලංකාවට.

මෙරටට මෙතෙක් ලැබුනු එන්නත් ප්‍රදානයන්ගෙන් විශාලම එන්නත් ප්‍රදානය වශයෙන් සයිනොෆාම් එන්නත් ලක්ෂ 16 ක් සහ සිරින්ජර් ලක්ෂ 16 ක් අද දින (27) කටුනායක ගුවන්තොටුපළින් මෙරටට රැගෙන එන ලදි.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවය මත මෙම එන්නත් සහ සිරින්ජර් චීන රජයෙන් සෟජු ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුනු අතර, මෙය ශ්‍රී ලකා රජයේ එන්නත්කරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට ලද පියවරක් ලෙස සඳහන් කළ හැක. UL-868 හා UL-864 යන ශ්‍රී ලංකන් ගුවන්යානා මගින් මෙම එන්නත් තොඟය මෙරටට අද දින උදෑසන රැගෙන එන ලදි.

මෙම එන්නත් තොඟය බාරගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි අතර, ශ්‍රී ලංකාවේ චීන තානාපති  චී චෙන්හුන්ග් මහතා විසින් එම එන්නත් සහ සිරින්ජර් තොඟය සංකේතවත් ව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – මෙම එන්නත් ප්‍රදානය සම්බන්ධයෙන් චීන රජයට අප ස්තූතිය පුද කරනවා. මෙරටට ලැබුන එන්නත් ප්‍රමාණයයෙන් සියයට 75 ක්ම චීනයෙන් අප මිලදී ගත් එන්නත් හෝ ප්‍රදානයන් වශයෙන් ලැබුන එන්නත් වෙනවා. අද දින ලැබුන මෙම එන්නත් සහ සිරින්ජර් චීන රජයෙන් නොමිලේ ලැබුණු ප්‍රදානයක්. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මැදිහත්වීමෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමන් එන්නත් මෙරටට ගෙන්වීමට කටයුතු කළා. එන්නත්කරණය අතින් ලොව තුන් වන තැනට සමහර අවස්ථාවල ලංකාව පත් වුනා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙරට එන්නත්කරණය වේගයෙන්, සාර්ථකව මේ වන විට සිදු වෙනවා. ඉතා ඉක්මණින් මෙරට ජනතාවට එන්නත් ලබාදී මරණ සංඛ්‍යාව අඩු අගයකට ගෙනඒමට කටයුතු කරනවා. එන්නත්කරණය සම්පූර්ණයෙන් ලබාගත් රටවල්වල සිදුවන මරණ සංඛ්‍යාව අඩු වී තිබෙනවා. මෙරට කොවිඩ් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගෙන් සියයට 99 ක් එන්නත් ලබා නොගත් පිරිසක් වෙනවා. අද ලැබුන මෙම එන්නත් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සියළු ජනතාව එන්නත්කරණය සදහා යොදා ගන්නවා.

මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනයසැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ එම අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්) වෛද්‍ය ඩීආර්කේහේරත් මහතා, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා,  ගුවන් තොටුපල සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

විරාජ් අබේසිංහ                                                                                                                                                                                                                                                                          
(මාධ්‍ය ලේකම්)                                                                                                                               
සෞඛ්‍ය අමාත්‍යාංශය

Leave A Reply

Your email address will not be published.