topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චීන ෂාඕහුවා ප්‍රකාශන සහ ශ්‍රී ලංකා කඩුල්ල ප්‍රකාශන අතර සහයෝගිතා ගිවිසුමක්.

චීන ළමා පොත් ලංකාවේ ප්‍රකාශනය නව අදියරකින් ආරම්භ කිරීමට නියමිතය.

වානර වික්‍රම කතා මාලාව ඇතුළු චීන ළමා පොත් දාහතක (17) සිංහල මාධ්‍ය ප්‍රකාශන හා සංස්කරණ අයිතිය ශ්‍රී ලංකාවේ කඩුල්ල ප්‍රකාශන ආයතනයට ලබාදීමට චීන විදේශ භාෂා කාර්යාංශයේ ෂාඕහුවා (Zaohua) ප්‍රකාශන ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම ආයතන දෙක උපායමාර්ගික සහයෝගිතාව ප්‍රකාශයට පත් කිරීමේ  ගිවිසුම් පසුගිය  15 දා මාර්ගගතව අත්සන් කළ බව ( China net Beijing) චයිනා නෙට් බීජිං ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ෂාඕහුවා  ප්‍රකාශන ආයතනය වෙනුවෙන් එහි සභාපති වැන්ග් ටාඕ මහතා ද කඩුල්ල ප්‍රකාශන ආයතනය වෙනුවෙන් එහි සභාපති ප්‍රියන්ත රණසිංහ මහතා ද මෙම ගිවිසුමට මාර්ගගතව අත්සන් තබනු ලැබූහ.

මෙහිදී ෂාඕහුවා ප්‍රකාශන  ආයතනයේ  සභාපති වැන්ග් ටාඕ මහතා ප්‍රකාශ කළේ, “චීන කතා ලොව පුරා සිටින පාඨකයන් විසින් බෙදා ගත යුතු බවයි.

ෂාඕහුවා ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශිත මෙහෙවර නම් විදේශීය නව පරම්පරාවේ කණ්ඩායම් සඳහා බහු භාෂා පොත් ප්‍රකාශනය සහ බහු කියවීමේ සේවා සැපයීම සහ ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගැන්නුම් හා සංස්කෘතික හුවමාරුව පහසු කරවීම සඳහා පොත් මාධ්‍ය බවට ගැනීම බවයි.

මෙම අත්සන් කිරීමෙන් අනතුරුව ආරම්භයේ සිටම දෙපාර්ශවයම අන්තර්ජාතික ප්‍රකාශන ක්ෂේත්‍රය තුළ වඩාත් ක්‍රියාකාරී සහයෝගීතාවයක් සහ පුහුණුවක් සිදු කරනු ඇත.

කඩුල්ල ප්‍රකාශන ආයතනය සභාපති ප්‍රියන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේ,”වානර වික්‍රම කතා මාලාව වැනි චීන කතන්දර පොත් කලක් ලංකාවේ ජනප්‍රිය වූ අතර ලංකාවේ ළමා කාලය සමඟ ඒවා බැඳී පැවති බවත් ෂාඕහුවා ප්‍රකාශන ආයතනය සමග ඇතිකරගත් මෙම උපාය මාර්ගික සහයෝගීතාවයෙන් කියවීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය ශක්තිමත් කිරීමටත්,චීන සංස්කෘතිය පිළිබඳව මෙරට තරුණ හා ළමා පරපුරට අවබෝධ කරගැනීමට හා සමීප වීමට වඩා පුළුල් කවුළුවක් විවෘත කිරීමටත් බලාපොරොත්තු වන බවය.

朝华出版社与斯里兰卡卡杜拉出版社举行出版战略合作线上签约仪式

中国网北京9月15日讯 2021年9月15日,值第28届北京国际图书博览会之际,中国外文局朝华出版社与斯里兰卡卡杜拉出版社举行出版战略合作线上签约仪式。朝华出版社社长汪涛和卡杜拉出版社社长普里扬莎•拉纳辛哈代表双方签约。

基于此前在“美猴王系列”“杨永青系列”等图书项目的良好合作基础,双方此次正式签订出版战略合作协议,在斯里兰卡持续出版中国主题图画书。双方同时签订了“读给孩子的成长寓言”系列、“中国故事绘”系列等17种童书的僧伽文版版权输出协议。

汪涛表示,优秀的中国故事当为世界读者共享。以书为媒,面向海外Z世代群体做好多语种图书出版与多元阅读服务,助力文明互鉴和文化交流,是朝华出版社的出版使命。以此次签约为开端,双方将在国际合作出版领域进行更多积极合作与实践。

普里扬莎•拉纳辛哈表示,“美猴王系列”丛书等中国故事书曾风靡斯里兰卡,陪伴了几代人的童年。“卡杜拉”(Kadulla)一词意为“入口”,他希望通过与朝华出版社的战略合作,加强优秀作品的阅读推广,为斯里兰卡青少年了解和亲近中国文化开启一扇窗。

朝华出版社作为中国外文局所属专业对外出版机构,以面向海内外青少年宣介中华优秀文化为使命,在多语种图书出版和国际合作等方面,积累了较丰富的行业资源和实践经验。卡杜拉出版社长期致力于与非英文母语国家的出版合作,逐步形成以中文、俄文为主,缅甸文、白俄罗斯文、斯瓦希里文等并重的版权合作资源库,在斯里兰卡图书出版业界独树一帜。

Leave A Reply

Your email address will not be published.