topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මධ්‍යම අසියානු තරඟාවලිය සදහා ශ්‍රි ලංකා ජාතික පිරිමි හා කාන්තා වොලිබෝල් කණ්ඩායම බංගලාදේශයට.

May be an image of 10 people and people standing

මධ්‍යම  ආසියානු ශුරතා තරඟාවලියට සහභාගීවීම සඳහා ශ්‍රි ලංකා  පිරිමි හා කාන්තා වොලිබෝල් කණ්ඩායම් බංගලාදේශයේ ඩකා නුවර බලා දෙසැම්බර් 21 දින අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ක්‍රිඩකයින් 12දෙනකු හා ක්‍රිඩිකාවන් 12දෙනකු පුහුණුකරුවන් 04 දෙනකු කළමණාකරුවන් 02 කු සහ විනිශ්චයකරුවකු මෙම කණ්ඩායමට අතුලත්විය. මෙහිදි පිිරිමි කණ්ඩායමේ නායකත්වය ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය  ක්‍රිඩකයා විසින්ද, කාන්තා කණ්ඩායමේ නායකත්වය තිලිනි වාසනා ක්‍රිඩිකාව විසින්ද දරණු ලබයි.

මෙම ජාතික  පිරිමි හා කාන්තා වොලිබොල් කණ්ඩායම්  02කට සඳහා  සුභ පැතුම් සහ ඔවුන්ගේ මානසික ශක්තිය වර් ධනය  කිරීම සඳහා හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශනයක් ඇතුලත් සැසියක්   (20) දින පවත්වන ලදි.

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සැසියට ශ්‍රිලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න සහ ලේකම් ඒ.එස්. නාලක යන මහත්වරුන් ඇතුළු වොලිබොල් සම්මේලනයේ නිලධාරින්ද ක්‍රිඩක ක්‍රිඩිකාවන්  සහ පුහුණුකරුවන් පිරිසක් සහභාගී විය.

 

විරාජ් අබේසිංහ

Leave A Reply

Your email address will not be published.