topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සහන රැසක් දෙන එයාර්ටෙල් Freedom packs.

කොවිඩ් 19 ගෝලීය වසංගතයත් සමඟ සන්නිවේදන තාක්ෂණය කෑම, බීම, ඇඳුම් මෙන් මිනිසාගේ මූලික අවශ්‍යතාවක් බවට පත් විය. ඒ අනුව ජංගම විදුලි සංදේශ ක්ෂේත්‍රය ප්‍රමුඛ සේවයක් බවට පත් විය. කෑම, බෙහෙත්, අධ්‍යාපනය මෙන්ම බොහොමයක් වෘත්තීන්හි පැවැත්ම විද්යුත් සන්නිවේදනය මත පදනම් විය. එහෙත් බහුතරයක් දෙනාට විදුලි සංදේශ සේවා පරිහරණයේදී අපහසුතා රාශියකටම මුහුණ දීමට සිදු විය. ඉන් පළමු වැන්න අධික වියදමයි. දෙවැන්න සේවා ප්‍රමාණවත් හෝ ගුණාත්මක මට්ටමකින් ලබා නොදීමයි. මේ කාලීන ගැටලු දෙකටම පිළියමක් ඉදිරිපත් කිරීමට එයාර්ටෙල් සමාගම සමත් වී තිබේ. ඒ එයාර්ටෙල් Freedom packs හඳුන්වා දීමත් සමඟයි.
ජංගම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් හඳුන්වා දීමක් වන මේ මඟින් පාරිභෝගිකයාට සහන රැසක්ම දීමට හැකි වී තිබේ. එයාර්ටෙල් 4G සේවාවක් ලෙස ව්‍යාප්ත කරමින් සිය සන්නිවේදන සක්‍යතාවන් දියුණු කරමින් freedom pack හඳුන්වාදීම නිසා කිසිදු ආකාරයකින් බිඳවැටීමක් (buffer) වීමකින් තොරව සේවාවන් දීමට සමත්වීම අනෙක් විශේෂත්වයයි. එයාර්ටෙල් freedom packs හි විශේෂත්වය නම් තමාගේ සන්නිවේදන අවශ්‍යතාව අනුව මාසයටම එක් වතාවක් පමණක් රීලෝඩ් කරමින් ඩේටා භාවිත කිරීමට මෙන්ම ඇමතුම් ගැනීම සඳහා පහසුකම් දීමයි.

 

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවක් වන නදී භාග්‍යා එයාර්ටෙල් පරිහරණය කිරීම අරඹා ඇත්තේ පසුගිය මාසයේ සිටයි. ඇයගේ අත්දැකීම මෙසේයි.
කොවිඩ් නිසා රට වසා තිබූ කාලේ පැවැත් වුණු පංතිවලට සහභාගි වීමට ගෙවුණු අවුරුද්දක් දෙකකට ආසන්න කාලයේ විවිධ ආකාරයේ ජංගම විදුලි සංදේශ සේවාවන්ගේ සහාය ලබා ගත්තා. ඒත් මගේ අත්දැකීම නම් නිවෙසේ කිහිප දෙනකු එකවර අන්තර්ජාලය ඔස්සේ වැඩ කරන විට සීමා සහිතව ගෙන ඇති ඩේටා නියමිත කාලයට  පෙරාතුවම  අවසන්  වීමයි. මේ නිසාම කිසිදු කටයුත්තක් කර ගැනීමට නොහැකි අසරණ තත්ත්වයට පත් වූ   අවස්ථා බොහෝයි.  

 

මගේ පංතියේ ගුරුවරයෙක් තමයි ඩේටා ගැටලුවට සහනදායි විසඳුමක් දෙන එයාර්ටෙල් 599 freedom pack පැකේජය ගැන අපිට විස්තර කළේ. ඒ අනුව මමයි මගේ යහළුවෝ කිහිප දෙනකුම 599 පැකේජ් එක සක‍්‍රීය කරගත්තා. මාසෙටම යන්නේ ඒ 599 විතරයි. දවසට GB (ගිගා බයිට්ස්) එක බැගින් මාසෙට GB 30ක් ලැබෙනවා. මේ පැකේජ් එකේ විශේෂත්වය අසීමිත social media ෆේස් බුක්, වට්ස්අප්, මැසෙන්ජර් විතරක් නෙවෙයි සීමා රහිතව යූ ටියුබ් මාසය පුරාම පාවිච්ච් කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි දාන reload වලින් සෑහෙන්න ප‍්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන් කියලා මේ පැකේජ් එක use කරද්දී මට තේරුණා. පාඩම් වැඩ කරල මහන්සි වෙලාවට මඟ ඇරුණු ටෙලිනාට්‍යයක් නැති නම් බලන්න හිතන් හිටිය හින්දි චිත්‍රපටයක් එහෙමත් දැන් බය නැතිව බලනවා. මාසෙටම 599ක් දැම්මම බය නැතිව කැමති දෙයක් කිරීමේ නිදහස මේ පැකේජයෙන් ලැබුණා.
අපේ යාළුවෝ වැඩි දෙනෙක් එයාර්ටෙල් භාවිතය පටන් ගත් නිසාම අසීමිතව ලබා දී තිබෙන එයාර්ටෙල් වෙතින් එයාර්ටෙල් වෙතට දුරකතන ඇමතුම් ලබා දීමේ හැකියාවත් වැදගත් පහසුකමක් වුණා. ඊට අමතරව අනෙකුත් ජාල සඳහා ප‍්‍රමාණවත් ඇමතුම් කාලයක් ලබා දී තිබෙනවා. ඕනෑම ජාලයකට sms 50ක් සහ එයාර්ටෙල් වෙතින් එයාර්ටෙල් සඳහා sms 1000ක් යැවීමටත් පහසුකම් ලබා දී තිබෙනවා. මේ පැකේජය අධ්‍යාපනය මෙන්ම තොරතුරු ගවේෂණය සඳහාත්, විනෝදකාමීන් සඳහාත් හිසරදයකින් තොරව භාවිත කළ හැකි බව මගේ අත්දැකීමයි.
එමෙන්ම පාරිභෝගිකයින් මේ වන විට මුහුණ දෙමින් සිටින ආර්ථික ගැටළු සැලකිල්ලට ගෙන එයාර්ටෙල් විසින් 179, 118 හා 59 ආදී වශයෙන් prepaid weekly packs ද හඳුන්වා දී තිබෙනවා. මාසෙටම එකවර රුපියල් 600ක් ගෙවීමට අපහසු කෙනකුට සතියට 179ක මුදලකට ලබා දෙන පැකේජයේත් මේ පහසුකම් සියල්ල හිමි වෙනවා . 4G තාක්ෂණයට අනුව ක්‍රියාත්මක වන ඒ පැකේජය දිනකට GB එක බැගින් සතියට GB 7ක් ලබා දෙනවා. සතියක් පුරා ෆේස් බුක්, වට්ස්අප්, මැසෙන්ජර්, යූටියුබ් අසීමිතව භාවිත කිරීමේ හැකියාවත් ඊට ඇතුළත් ඊට අමතරව වෙනත් ජාලයන්ට ඇමතුම් ගැනීමට විනාඩි 75ක්ම හිමි වෙනවා. ඒ නිසා සතියකට 179ක් ගෙවා පහසුකම් රැසක් හිමි කර ගැනීමට ඉන් අවස්ථාව හිමිකර දී තිබෙනවා. එයාර්ටෙල් freedom packs සන්නිවේදන තාක්ෂණයේ නව ප්‍රවණතාවක් බව නොඅනුමානයි.
විශ්‍රාමික රජයේ සේවකයකු වූ ගාමිණී කුමාර දැක්වූයේ මෙවන් අදහසක්. ‘’සතියක් සඳහා එයාර්ටෙල් 179ක් රීචාජ් කිරීමෙන් අනතුරුව ඕනෑම ජාලයක් සඳහා ඇමතුම් ගැනීමට මිනිත්තු 75ක කාලයක් ලැබීම මට බොහෝ සෙයින් ප‍්‍රයෝජනවත් වුනා. විශේෂයෙන්ම මට නිතරම හමු වන්නේ නැති මගේ යහළුවන් සමඟ සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. කෙටි පණිවිඩ 50ක් හිමි වෙනවා. සතියක කාලයකට වැය කරන මුදලට ප්‍රමාණවත් සේවයක් ඉන් ලැබෙනවා. ඊටත් අමතරවයි 1GB ලැබෙන්නේ’’

 

මේ freedom packsහි විශේෂත්වය වෙන්නේ ජංගම දුරකතන භාවිතකරුගේ භාවිතයේ ප්‍රවණතාවට අනුව freedom lite යනුවෙන් එක් පරිශිලයකු සඳහා පැකේජ දෙකක් හඳුන්වා දීමටත් කටයුතු කර තිබීමයි.
විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන කල්පනි දිසානායක දැක්වූයේ මෙවැනි අදහසක්. ‘‘මම පාවිච්චි කරන්නේ එයාර්ටෙල් freedom packs 999 පැකේජ් එක. ඉන් ලැබෙන 60GB ප්‍රමාණය මගේ සියලු කටයුතුවලට ප්‍රමාණවත්. සමාජජාල භාවිතයට සීමා රහිත පහසුකම් දී තිබෙන්නේ 4G සේවාවත් සමඟයි. ඒ නිසා අධ්‍යාපන කටයුතු සමඟ ගීත ඇසීම, අවැසි සිනමා පටයක් රස විඳීමත් දැන් මම බාධාවකින් තොරව කරනවා. ඇත්තෙන්ම මේ පැකේජ් එක නිසා මට ඩේටා ඉවර වෙයි කියන බය දැන් ඇත්තේම නැහැ. මට කලින් ඩේටාවලට මේ වගේ දෙතුන් ගුණයක් වැය කරන්න වුණා. නමුත් එයාර්ටෙල් සේවාවට මාරු වීම නිසා ආර්ථික වාසියක් වගේම මානසික නිදහසක් ලැබුණා.‘‘ යනුවෙන් ඇය පැවසුවේ විශ්වාසයෙන් යුතුවයි.
සොෆ්ට්වෙයාර් නිෂ්පාදන සමාගමක සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරුවකු ලෙස සේවය කරන කවිඳු බණ්ඩාර එයාර්ටෙල් freedom packs පරිශීලකයෙක් ඔහුගේ අදහස මෙසේයි. ‘‘මේ සේවාව මට හඳුන්වා දුන්නේ මගේ කාර්යාලීය යෙහෙළියක්. කොරෝනා කාලේ අපි රජකාරි කටයුතු කළේ නිවෙසේ සිටමයි. ඩේටා භාවිතය මෙන්ම ඇතැම් ජාල වෙතින් දෙන සේවා වේගවත් නොවීම නිසා මම රාජකාරි කටයුතු කිරීමේදී මහත් අපහසුතාවන්ට පත් වුණා. ඒ තත්ත්ව මඟ හරවා ගත්තේ එයාර්ටෙල් freedom pack භාවිත කිරීම ඇරැඹීමත් සමඟයි. අමතර ඩේටා අපේක්ෂා කරන පාරිභෝගිකයන් වෙත හඳුන්වාදී ඇති top up සේවාව නිසා සහනදායි මුදලකට අඛණ්ඩ සේවයක් ගැනීමේ පහසුකමත් හිමි වෙනවා.‘‘ අන්තර්ජාල භාවිතය පමණක් නොවේ ඇමතුම් හා කෙටි පණිවිඩවලට මා සමාජමාධ්‍ය පරිශීලනයට පමණක් සීමාවන පාරිභෝගිකයන් සඳහාත් රුපියල් 59, 199, 399, 599, 999 ආදි වශයෙන් මට්ටම් කිහිපයකට සේවා දීම නිසා අවශ්‍යතාව අනුව සේවාවක් තෝරාගැනීමේ හැකියාවක් පාරිභෝගිකයාට හිමි වී තිබේ.

Leave A Reply

Your email address will not be published.