topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සුපිරි ඇමති පනත 24 දින නැවත දකුණු පළාත් සභාවට.

channa saliya

සුපිරි ඇමති පනත 24 දින නැවත දකුණු පළාත් සභාවට ගෙන ඒමේ සුදානමක් ඇති බවත් එම පනත මොන නමකින් පැමිණියත් ඒකාබද්ධ විපක්ෂයේ දකුණු පළාත් සභාවේ බලය පෙන්වමින් නැවත එම පනත දකුණු පළාත් සභාව තුල පරාජයට පත් කරන බව දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස්  පවසයි.  මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක් වු ඒ ඔහු මෙසේ ද පැවසීය, දැන් මේ පනත අලුත් නමක් දාලා ගේන්න යනවා. අපි මේ වෙලාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු ඇමති මණ්ඩලයෙන් ම ඉල්ලනවා. මේ බොරුවට රැවටෙන්න එපා කියලා. ගියවර වගේ මේ පනතට විරුද්ධ වෙන්න කියලා. එහෙම වුනත් නොවුනත් අපි මේ පනත පරදනවා. මේ එන්නේ තමන්ට ඡන්දෙන් දිනන්න බැරි බව දන්න නිසා සුපිරි අගමැති වෙන්න. ඒ දවස් වල කිව්වේ කොහොම ද දැන් කියන්නේ මොනව ද? බොරු කියලා බලය ගත්තා වගේම මේ දැනුත් හදන්නේ බොරු කියලා , නොමඟ යවලා කෙහොම හරි මේ සුදානම මේ පනත සම්මත කරගන්නයි. මේ වැඩේට අපි දකුණු පළාත් සභාව තුල ඉඩක් ලබා දෙන්නේ නෑ. ඒ වගේම මුළු රටෙන්ම ඉල්ලා සිටිනවා මේ සදහා පෙළගැසෙන ලෙස.

චිනතක හේවාමාන්න- ගාල්ල

Leave A Reply

Your email address will not be published.