topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වියදම අධික වීම නිසා සංචාරකයින් නැහැ…උඩවලව සෆාරි කරුවන් කියයි.

වියදම අධික වීම නිසා දේශිය සංචාරකයින් මෙන්ම විදේශීය සංචාරකයින්ද උඩවලව සහ යාල වන උද්‍යාන නැරඹීම සදහා නොපැමිණෙන බව සෆාරි ජිප්රට හිමිකරුවන් පවසයි. රුපියල් 4000ක්ව පමණ පැවති විදේහිකයින්ගේ ටිකට් පතක් මේ වන විට රුපියල් 15 000 ආසන්න වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

අප සමග අදහස් දක්වමින් ඔවුන් සදහන් කලේ මේ වන විට ජීවත්වීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි. තෙල් මිල ඉහල යාමත් සමග රුපියල් 4000 ත් 6000ත් අතර පැවති සෆාරි ජිප්රථ සදහා මේ වන විට අය කරන මුදල රුපියල් 9000 සිට 12000 දක්වා වැඩිකිරීමට සිදුව ඇති බවද ඔවුන් පවසයි.

එසේ තිබියදී කිසිදු වියදමක් නොමැතිව ඇතුළු වන වන උද්‍යානය සදහා විදේශිකයින්ගෙන් මෙතරම් මුලක් අය කිරීම තුල දැනට සිටින සීමිත විදේශිකයින්ද වන උද්‍යාන නැරඹීම ප්‍රතික්ෂේප කරමින් ගමන් කරන බව සංචාරක රියදුරන්ද පවසයි.

ඒ නිසා බලධාරීන් මැදිහත් වී මේ පිළිබද සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.