topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතික ශරීර සුවතා ප්‍රවර්ධන සතියේ පාසල් සිසුන්ගේ වැඩසටහන පෙබරවාරි 08 දින උදෑසන 7.30 ට.

Studio_20170207_152207

ජනතාව බෝ නොවන රෝගවලින් වළක්වා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන ජාතික ශරීර සුවතා ප්‍රවර්ධන සතිය පාසල් මට්ටමින් ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව පාසල් ශරීර සුවතා ප්‍රවර්ධන වැඩසටහනක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර සියලුම පාසල්වල ශරීර සුවතා වැඩසටහන් දිනපතා පැවැත්විම සඳහා උපදෙස් පත්‍රිකාවක් පාසල් වෙත යොමු කර තිබෙනවා.

 

ඒ අනුව එළඹෙන පෙබරවාරි 08 වෙනි දින (හෙට) උදෑසන 7.30 ට දිවයිනේ සෑම පාසලකම ශරීර සුවතා වැඩසටහන් පැවැත්වෙන අතර, මීට සමගාමීව පාසල් මට්ටමින් ජාතික ශරීර සුවතා ප්‍රවර්ධන සතිය සැමරීමේ ජාතික උත්සවය එදින උදෑසන 7.30 ට බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ ලුම්බිනි විද්‍යාලය, රාමනාදන් හින්දු විද්‍යාලය හා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ  සිසු සිසුවියන් 2,000 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

 

බෝ නොවන රෝග ඇතිවීම කෙරෙහි නොගැළපෙන ආහාර රටාව හා ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වීම, සිරුරේ බර පාලනය නොකිරීම, දුම් පානය, මත්පැන් පානය, මානසික ආතතිය, ව්‍යායාම නොමැති කම හා නොසැලකිල්ල බලපායි. එවැනි කරුණුවලින් මිදීම මගින් බෝ නොවන රෝගවලින් වැළකී නිරෝගිව සිටීමට හැකියාව ලැබේ. එම නිසා සෑම විටම නිරෝගිකම රැකගැනීමට වයසට සරිලන උසක් සහ උසට සරිලන බරක් පවත්වා ගැනීම, පෝෂ්‍යදායී ආහාර ගැනීම, ව්‍යායාම,ප්‍රමාණවත් නින්ද සහ විවේකය පවත්වා ගැනීම වැදගත් වේ. බෝ නොවන රෝග ලෙස අධිරුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව,පිළිකා හා මානසික රෝග හැඳින්විය හැකි අතර වර්තමානයේ පාසල් දරුවන් අතර ද  බහුලව මෙම රෝග ඇති බව හඳුනාගනු ලැබුවා.

බෝ නොවන රෝගවලට ලක්වීමෙන් පාසල් දරුවන් වළක්වාගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීම පරිදි විශේෂ වැඩසටහන් රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව පාසල් දරුවන්ගේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය නගා සිටුවීම සඳහා පස් අවුරුදු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන අතර ජාතික මට්ටමින් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛතාවය දෙමින් පාසල් ක්‍රීඩා උපදේශකවරුන් 3,800 ක් බඳවාගැනීමට ද කටයුතු ආරම්භ කර තිබෙනවා. එසේම සියලුම පාසල් දරුවන් කුමන හෝ ක්‍රීඩාවක නිරතවීම අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව කටයුතු කිරීමට ද පියවර ගන්නා ලෙස සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මීට අමතරව පාසල් ආපනශාලාවල ප්‍රමිතිගත ආහාරපාන ලබාදීම සම්බන්ධව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති  අතර පාසල් දරුවන් සඳහා පෝෂණ වැඩසටහන් ද ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

Leave A Reply

Your email address will not be published.