topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පිස්සු පාලනයක්

රුහුණු විශ්ව විද්‍යාලයේ වත්මන් උපකුලපතිවරයා වන්නේ මහාචාර්ය සුජීව අමරසේන යි. ඔහු විසින් විශ්ව විද්‍යාලය  තුළ දැඩි ශිෂ්‍ය මර්දන වැඩ වැඩපිළිවෙළක් ගෙන යමිත් තිබේ. සමස්ථ විශ්ව විද්‍යාලය පුරා පැතිරයන මේ ශිෂ්‍ය මර්දනයේ අලුත්ම ඇත පෙවීම වන්නේ රුහුණු විශ්ව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ශිෂ්‍යයනුයි. මාතර, කඹුරුපිටියේ පිහිටුවා තිබෙන තාක්ෂණ පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරය වෙත දැන් උපකුලපතිවරයාගේ මර්දන හස්තය දිගුව තිබෙනවා. එම නේවාසිකාගාරයේ ශිෂ්‍ය  මර්දනය සඳහා වත්මන් උපකුලපතිවරයාගේ සහය සඳහා ඉදිරිපත්ව ඇත්තේ කුසල් ගුණවර්ධන යි. ඔහු රුහුණු විශ්ව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නේවාසිකාගාර පාලකයා යි.

මාතර, කඹුරුපිටියේ පදිංචිකරුවකු වන ඔහු තම ගම් ප්‍රදේශයේ ආරක්ෂාව ඇතිව මැරයෙකු ලෙස අනීතික බලය භාවිතා කරමින් නේවාසිකාගාරය තුළ සිසුන්ට බලපෑම් එල්ල කරමින් සිටියි. නිරන්තරයෙන් සිසුන්ගේ කාමර වෙත බීමත්ව කඩා පනිමින් නිදා සිටින සිසුන් අවදිකරමින් දැඩි පරුෂ වචනයෙන් බැන වදිමින්, පහර දෙමින් නේවාසිකාගාර තුළ උමතුවුවෙකු ලෙස හැසිරෙමින් ශිෂ්‍යන් පීඩනයට ලක්කර ප්‍රකෝප කරවීම ඔහුගේ රාජකාරිය බවට පත් කර ගෙන ඇත. කිසිඳු අවම මානුෂික හැඟීමක් හෝ නොමැති ඔහුගේ පාලනය ශිෂ්‍යන්ට සිය අධ්‍යාපනය තබා ජීවිතය පවා එපාකරවන පාලනයකි.

මේ දිනවල පවතින විභාග තත්වයන් හේතුවෙන් අධ්‍යන කටයුතුවල නිරත වෙමින් සිටින ශිෂ්‍ය  ශිෂ්‍යාවන් බොහෝමයක් දිනය මුළුල්ලේම ආපනශාලාව භාවිතා කරයි. රාත්‍රියේදී  පවා ශිෂ්‍යන් බොහෝමයක් ආපන ශාලාව තුළදී අධ්‍යන කටයුතු සිදු කරයි. ඊට හේතුව වන්නේ නේවාසිකාගාරය තුළ පවතින දුර්වල සන්නිවේදනය පහසුකම් නිසා බව කව්රුත් දන්නා කරුණකි.

මෙම කරුණේදී ශිෂ්‍යන් රාත්‍රී 10.00 පමණ වන තෙක් අධ්‍යන කටයුතුවල නිරත වූ අතර මුග්ද පාලකයන්ගේ උවමනාව මත 2023.02.26 වන දින ආපනශාලාවේ සිට නේවාසිකාගාරය වෙත පැමිණෙමින් සිටි ශිෂ්‍ය පිරිසකට පොලු මුගුරු රැගත් ආරක්ෂක නිලධාරීන් විසින් තර්ජනය කර තිබේ. මේ හේතුවෙන් ශිෂ්‍යන්  විසින් ආරක්ෂක නිලධාරීන්ට හූ කියමින් විරෝධය පළකර ඇත. එම ප්‍රතිචාරයට කුපිත වූ නේවාසිකාගාර කුසල් ගුණවර්ධන උපශාලාධිපති එතනට කඩාවැදී සිදුවීම් පිළිබඳව කිසිවක් සොයානොබලා ශිෂ්‍යන්ට පරුෂ වචනයෙන් බැන වැදී තිබෙනවා. ඉනුත් නොනැවතුණු උපශාලාධිපතිවරයා අදාළ ශිෂ්‍යන් අතරට පැමිණ එක් ශිෂ්‍යයෙකුට අත්තනෝමතික ලෙස පහර දීමත් සමඟ මේ වනවිට ඇතුව තිබෙන තත්වය උද්ගත වී ඇත.

තම සහෝදර ශිෂ්‍යයෙකුට නිරපරාදේ පහරදීම හේතුවෙන් උණුසුම් වූ ශිෂ්‍යන් එයට විරෝධය දැක්වීමත් සමඟ නේවාසිකාගාර උපශාලාධිපතිවරයා සහ ශිෂ්‍යන්  අතර උණුසුම්කාරී තත්වයක් ඇතිවිය. එම එම සිද්ධිය අතරතුර නේවාසිකාගාර උපශාලාධිපති කුසල් ගුණවර්ධනගේ අනුදැනුම ඇතිව පැමිණි මැර පිරිසක් පීඨය අවට කලහකාරී ලෙස හැසිරෙමින් අවට ගම්වාසීන් ද කුපිත කරවමින් නේවාසිකාගාරයට හා අවට ශිෂ්‍යන් නැවතී සිටින නවාතැන් වලටද හානි පමුණුවමින් කලහකාරී තත්වයක් ඇතිකරන ලදී. එදින රාත්‍රියේම එම  මැර පිරිස් විසින් සිසුන්ට විටින් විට මරණ තර්ජනද එල්ල කොට තිබේ.

මීට වසර දෙකක පමණ කාලයක් පුරාවටම නේවාසිකාගාර උපශාලාධිපති කුසල් ගුණවර්ධනගේ මෙම හැසිරීම් සියලු ශිෂ්‍යන්ද දන්නා කරුණක් වන අතර මේ සම්බන්ධ සියලු සාක්ෂිද ශිෂ්‍යන් අත ඇති බවයි පැවසෙන්නේ. මොහුගේ මෙම ක්‍රියා  කලාපයට අදාළ තමන් සතුව ඇති හඬ පට ඡායාරූප රූපරාමු කිසිවක් මෙතෙක් සමාජයට මුදා නොහැරියේ පීඨයට හා විශ්ව රුහුණු විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට සිදු විය හැකි හානිය වළක්වා ගැනීමේ අරමුණෙන් බවයි ශිෂ්‍යන් පවසනුයේ.

කෙසේ වෙතත් උද්ගතව පවතින තත්වය හමුවේ මේ වන විටත් වීඩියෝ රූප රාමු කිහිපයක් සමාජ මාධ්‍ය තුළට මුදාහැර තිබෙනවා. පීඨ පරිපාලනයේ පාර්ශවය පමණක් ගනිමින්  බොහෝ මාධ්‍ය මේ වනතුරු ශිෂ්‍ය ප්‍රජාවට විරුද්ධව සත්‍ය  යටපත් කරමින් පුවත් මවමින් සිටින බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පවසන්නේ. ප්‍රධාන ධාරාවේ බොහොමයක් මාධ්‍ය දැනුවත්ව හෝ නොදැනුවත්ව ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සමස්ත රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳව විකෘති තොරතුරු මුදාහරින බවයි ශිෂ්‍යන් පවසනුයේ.

තම අධ්‍යාපනය පමණක් නොව ජීවිත පවා අනාරක්ෂිත කරමින් අධ්‍යාපන පරිපාලකයන් ලෙස නොව මුග්ද මැරයන් කණ්ඩායමක් ලෙස සමස්ත විශ්වවිද්යාලයම පාලනය කරමින් විශේෂයෙන් උපකුලපතිවරයාගේ පූර්ණ ආරක්ෂාව සහ මගපෙන්වීම මත උපශාලාධිපතිවරයා වන කුසල් ගුණවර්ධන පමණක් නොව ආරක්ෂක අංශ පවා තිරිසනුන් ලෙස තාක්ෂණ පීඨයේ ශිෂ්‍යන් වෙත මුදාහැර තිබෙන හිංසනය පිළිබඳව කරුණු සොයා  බලා  කඩිනම් විමර්ශනයක් සිදුකර ශිෂ්‍ය ආරක්ෂාව නිසිලෙස තහවුරු කරමින් පීඨය යලි විවෘත කර සිය අධ්‍යන කටයුතු කරගෙන යාමට ඉඩ සලසන්නැයි ශිෂ්‍යයෝ ඉල්ලා සිටිති.

 

Leave A Reply

Your email address will not be published.