බිත්තර විකිණිය හැකි උපරිම මිල ගණන් පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව බිත්තර සුදු රුපියල් 44 ක් සහ දුබුරු බිත්තරයක් රුපියල් 46 කට නොවැඩිව අලෙවි කල යුතු වේ.
තවද සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 සහ දුබුරු බිත්තර කිලෝවක් රුපියල් 920 නොවැඩි මිලකට අලෙවි කල යුතු වේ.