topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සැප්තැම්බර් වනවිට අවසන් කළයුතුයි.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම ලබන සැප්තැම්බර් මාසය වනවිට අවසන් කළයුතු බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) නියෝජිත කණ්ඩායම මෙරට සංචාරය නිමාකරමින් සඳහන් කළේය.

මෙම නියෝජිත කණ්ඩායම මෙරටට පැමිණියේ, ශ්‍රී ලංකාව ලබන සැප්තැම්බර් මාසයේදී සිය ණය වැඩසටහන පිළිබඳ පළමු සමාලෝචනයට සූදානම් වෙමින් සිටියදී, සිය නිත්‍ය උපදේශනවල කොටසක් ලෙස මැයි 11-23 අතරතුර කාලයේ නිරීක්ෂණ සංචාරයක් සඳහාය.

ශ්‍රී ලංකාවට වැඩි ජාතික ආදායමක් අවශ්‍ය වන අතර, සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඔස්සේ රටේ ණය තිරසාර බව තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය බව ඔවුහූ අවධාරණය කළහ.

 

Leave A Reply

Your email address will not be published.