topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කාර්ය මණ්ඩලයට තර්ජනය කිරීමට විරෝධය පල කර ඇලිපිටිය රෝහල් කාර්ය මණ්ඩලය වර්ජනයක!

Studio_20170213_174006

පසුගිය 11 වනදා රාත‍්‍රියේ ඇල්පිටිය මුලික රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කර, රෝහලේ තිබු මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පල කරන ලද සැරසිලි විනාශ කර පිටව ගොස් ඇත.

ඒ සම්බන්ධයෙන් එදින සහ අද (13) පොලිසියට පැමිණිලි කරන ලද නමුත් මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත. එසේම මෙම අවස්ථාවේ ආයතනයේ සවිකර තිබු ආරක්ෂිත කැමරාද අක‍්‍රියව තිබී ඇති බව  වෙත වාර්තා වී ඇත. එයද සැකයට තුඩු දෙන්නකි.

රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බල කරමින් සහ කාර්ය මණ්ඩලයට තර්ජනය කල මැරයින් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් අද (13) උදෑසන 07.00 සිට හෙට දින (14) උදෑසන 07.00 දක්වා වැඩවර්ජනයක යෙදීමට තීරණය කරඇති බව සදහන්ය .

එසේම මෙම මැරයින් අත්අඩංගුවට ගැනීම තවදුරටත් ප‍්‍රමාද වන්නේ නම් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග දැඩි කිරීමට සිදුවනු ඇති බවද සමස්තලංකා සුව සේවා සංගමය නිවේදනයක් නිකුත්  කරමින් කියා සිටියි .

එසේම මෙහිදී රෝගීන්ට සිදුවන අපහසුතා පිළිබද වගකීම රජයේ බලධාරීන් බාර ගත යුතු බවද ඔවුන්  අවධාරණය කරඇත .

Leave A Reply

Your email address will not be published.