topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකා ටෙලිකොම් සතු ඉතිරි කොටස් විකිණීමට සේවකයින් ඉඩ දෙන්නේ නැහැ.

කුමන ආකාරයකට කුමන්ත්රණය සිදුකළත් ශ්රී ලංකා ටෙලිකොම් සතු ඉතිරි කොටස් විකිණීමට සේවකයින් ඉඩ නොතබන බව එහි සේවක වෘත්තීය සමිති පවසයි. ටෙලිකොම් වෘත්තිය සමිති ඊයේ (20) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ පිළිබඳ සිය ස්ථාවරය ප්රකාශ කළේය.
ශ්රී ලංකා විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ එහිදී මෙසේ පැවසීය.“ටෙලිකොම් ආයතනය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කරලා තිබෙනවා අධ්යක්ෂ මණ්ඩලය තුළ. එහි සභාපති ධුරය දැනුවේ මෙම අලුතෙන් පත්වූ රියාස් මියුලර් කියන සභාපතිවරයා. මොන කුමන්ත්රණය කළත් ටෙලිකොම් ඉතිරි කොටස් විකිණීමට සේවකයින් අවස්ථාව ලබාදෙන්නේ නැහැ”

 

Leave A Reply

Your email address will not be published.