topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රටේ හොරාකාපු ධනය අත්පත් කර ගන්න කොන්දේසි කවුරුත්ම ඉදිරිපත් කරන්නේ නෑ.

අපි ඉදිරියේ ප්රශ්න රැසක් තිබෙනවා. වැඩකරන ජනතාව ජීවත්වීමේ අභියෝගයකට මුහුණදී සිටිනවා. පාලකයන් කියන්නේ අපට පටි තද කර ගන්න කියලා. ජාත්යන්තර මූල්ය අරමුදල ඉදිරියට ආණ්ඩුව ගියාම, ලෝක හා කලාපීය බලවතුන් ඉදිරියට ගියාම ඒකේ වන්දිය ගෙවන්න වෙන්නේ ජනතාවට. රටේ හොරාකාපු ධනය අත්පත් කර ගන්න කොන්දේසි ඔවුන්ගේ නෑ.
නොගෙවූ බදු මුදල් අත්පත් කර ගන්න කොන්දේසි නෑ. හොරෙන් විදේශගත කල ඩොලර් බිලියන ගණන් මුදල් නැවත රටට ගෙන්වන්න කොන්දේසි නෑ. නමුත් කම්කරුවන්ගේ විශ්රාම වැටුප් අරමුදල් හොරාකන්න, ජල- විදුලි ගාස්තු වැඩි කරන්න, අත්යවශ්ය භාණ්ඩ හා සේවා මත බදු බර පටවන්න, කම්කරු නීති කප්පාදු කරන්න, අධ්යාපනය – සෞඛ්ය පෞද්ගලීකරණය කරන්න, රාජ්ය ආයතන විකුණන්න කොන්දේසි තියෙනවා. මේකෙන් පේන්නේ මේ කොන්දේසි දාන්නේ ධනකුවේර සමාගම් වල ප්රාග්ධනය ආරක්ෂා කරමින් වෑටුප් ශ්රමිකයාට බර පටවන්න බව. IMF එකට විරුද්ධව වැනෙන්න බෑ. ඒකට එරෙහිව කෙලින් ඉන්න ඕන.
එම අභියෝග වලට මුහුණ දෙන්නනම් වැඩකරන ජනතාව සංවිධානය විය යුතුයි. කම්කරු අරගල මධ්යස්ථානය අද මේ පලමු සමුළුව පවත්වන්නේ මේ මර උගුල් වලට එරෙහිව කම්කරු ජනයා සංවිධානය කරන්න. ඒ සඳහා අනෙක් වෘත්තීය සමිති සියල්ල සමග එක්ව අරගල කරන්න අපි සූදානම්. ඒ වගේම පාලක පන්තියේ ජනතා විරෝධී, ප්රතිගාමී වැඩපිළිවෙළ පරාජය කරන්නත් අපි සූදානම්. ඒ බව අපි කම්කරු අරගල මධ්යස්ථානයේ මේ පළමු සමුළුවේදී සපථ කරනවා.
ටැම්පිටියේ සුගතානන්ද හිමි
ඒකාබද්ධ සෞඛ්ය සේවක සංගමය.

 

Leave A Reply

Your email address will not be published.