topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එළඹෙන ක්‍රිකට් තරගවල දී විනය ආරක්ෂා කිරීම සම්බන්ධව ද දැඩි අවධානය.

 

 

16788018_10211921129922049_2068375050_n (1)

‍කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් තුනකින් වාර්තා වූ ගැටුම් පිළිබඳ සහ එළඹෙන ක්‍රිකට් තරගවලදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම්  විසින් කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් අද (16) හදිසි රැස්වීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණි.

මෙහි දී කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාලවල සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුම පිළිබඳව සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඇති වූ සිද්ධිය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා. මෙවැනි ගැටුම්වලදී ඒවා කළමනාකරණය කිරීම පිළිබඳවත්, දැනට ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳවත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කරුණු විමසා ඇත. 2016/12 දරන චක්‍රලේඛ‍ය අනුව පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වන අතර විනය කඩකරන සිසුන් සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා විනය මණ්ඩලයට බලය පවරා තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස විනය ක්‍රියාමාර්ග ගැනීමේ දී ඇතැම් විදුහල්පතිවරුන් අපහසුතාවයට පත්වන බව  පැමිණි සිටි විදුහල්පතිවරුන් සඳහන්කර සිටි අතර, ඇතැම් විට මානව හිමිකම් කොමිසන් සභාව මගින් මෙන්ම වෙනත් ආයතන හරහා මේ සම්බන්ධයෙන් සිදුකරන නිර්දේශ හමුවේ විනය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කිරීමට නොහැකි බව කියා සිටි අතර

මේ පිළිබඳ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  ඉදිරියේ දී පවත්වනු ලබන පාසල් ත්‍රිකට් තරගාවලීන් ද ආවරණය වන අයුරින්, පාසල් සිසුන්ගේ විනය ආරක්ෂා වන පරිදි නව විධිවිධාන ද ඇතුළත් කොට ශක්තිමත් යාන්ත්‍රණයක් සකසන ලෙසත් ඒ සඳහා අවශ්‍ය චක්‍ර ලේඛ සකස් කරන ‍ලෙසත් නිලධාරීන් උපදෙස් ලබාදුන්නා. මෙම කටයුතුවලදී මානව හිමිකම් කොමිසන් සභාව ජාතික ළමාරක්ෂක අධිකාරිය, ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු අදාළ සියලු පාර්ශවකරුවන්ගේ හා විද්වතුන්ගේ අදහස් ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා.

මීට අමතරව, නව යොවුන් වයසේ ඇතිවන සිතිවිලි සමග දරුවන් ගැටුම්වලට පෙළඹීමේ අවකාශයන් හඳුනාගත හැකි පරිදි ඒවාට වහා පිළියම් යෙදිය හැකි ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් මීට සමගාමීව හැකි ඉක්මණින් මනෝ උපදේශන ගුරුවරුන් බඳවා ගැනීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය

පාසල් දරුවන් මුහුණපාන ගැටළු පිළිබඳ සංයමයෙන් යුක්තව විමසා බැලීම ගුරුවරුන් විසින් සිදුකිරීමේ අවශ්‍යතාවය මතු කළ අමාත්‍යවරයා දරුවන් තුළ නිර්මාණය වන ගැටුම් කළමනාකරණය කිරීමේ දී ගුරුවරුන් ඒ සදහා සක්‍රීයව මැදිහත් වී‍මේ අවශ්‍යතාව ද සිහිපත් කළේය.

පාසල් දරුවන්ගේ විනය ආරක්ෂා කිරීමේ දී එම වගකීම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට සෘජුවම පැවරෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා, තම දරුවන්ගේ හැසිරීම පිළිබඳ වගකීම දෙමාපියන් විසින් ද දැරිය යුතු බව සඳහන් කළඅතර මීට අමතරව විදුහල්පතිවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කොට පවත්නා ප්‍රායෝගික ගැටළු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට, පාසල් විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත්විය හැකි කාලීන යෝජනා ඇතුළත් වාර්තාවක් සතියක් ඇතුළත තමා වෙත ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ ය.

කො/ආනන්ද විද්‍යාලය, කො/නාලන්ද විද්‍යාලය, කො/ඩී එස් සේනානායක විද්‍යාලය, කො/රාජකීය විද්‍යාලය, කො/තර්ස්ටන් විද්‍යාලය, මොරටුව වේල්ස්කුමර විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, කො/මහානාම විද්‍යාලය, කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය, කො/ඉසිපතන විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(ගුණාත්මක සංවර්ධන) ආචාර්ය මධුරා වේහැල්ල, අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා) හේමන්ත ප්‍රේමතිලක ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

 

Leave A Reply

Your email address will not be published.