topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මධ්‍යම කාරක සභාවේ තීන්දු පැහැර හරින්න ජනාධිපතිට බැහැ.(විඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයටත්  මෛත්‍රීපාල සිරිසේන  ඉදිරිපත්විය යුතු බවට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කළ හොත් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාට එය පැහැර හැරිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා  ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයේ පැවතී මාධ්‍ය හමුවේදී පැවසීය. මධ්‍යම කාරක සභාව හැර වෙනත් පුද්ගලයන් කියනාකාරයට වැඩ කිරීමට ජනාධිපතිවරයා බැඳී නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.එජාපයේ ඇතැමුන්ට මෙන්ම ශ්‍රීලනිපයේ ඇතැම් කණ්ඩායම් වලටද අවශ්‍ය වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන දේශපාලනයෙන් ඉවත් කිරීමට බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ වන විට ශ්‍රීලනිපය අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය හේතුවෙන් බව පැවසූ ඩිලාන් පෙරේරා  අවධාරණය කළේ එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය පරිදි පක්ෂයේ තීරණ නොගන්නා බවයි.

Leave A Reply

Your email address will not be published.