topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොය දිවයින පුරා වැටලීම්.

Studio_20170221_130612

සහල් පාලන මිලක් නියම කර තිබිය දී වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා  දිවයින පුරා පසු ගිය දිනක වැටලීම් 137ක් සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන්  කියා සිටියේ අහඹු ලෙස තෝරගාත් ස්ථානයන් හා සහල් වැඩිමිලට විකුණන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදුකරන බවයි. එලෙස කරන ලද වැටලීම් 137ක් අතරින් වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 52ක් හඳුනාගත් බවත් එම පුද්ගලයන්ට හා ව්‍යාපාරික ස්ථානවලට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

  සහල් පිළිබඳව කරන ලද වැටලීම් අතිරින් වැඩිම වැටලීම් සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ය. එම සංඛ්‍යාව 13කි. මහනුවර දිස්ත්‍රික්කයේ වැටලීම් 12ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැටලීම් 10ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැටලීම් 08ක් හා වවුනියාව දිස්ත්‍රික්කයේ වැටලීම් 07ක් හා පොළොන්නරුව හා කෑගල්ල දිස්ත්‍රික්කයන් හි වැටලීම් 06ක් බැගින් සිදුකර ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Leave A Reply

Your email address will not be published.